(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ද වන සනත් ජයසූරිය මහතා එළඹෙන ඉන්දීය සහ එංගලන්ත සංචාරවලදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්
ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ නව පුහුණුකරු ජයසූරිය
fairoos Sunday, 07 July 2024 03:00 PM
පණ්ඩිතයින්ට කණ පැලෙන්න 2ක් දීලා තමයි හදන්න ඕනේ...
Sk Sunday, 07 July 2024 04:11 PM
මෙයා ගියා කියලා වෙන දෙයක් නෑ
පිටිගල මිලානෝ Sunday, 07 July 2024 04:22 PM
හැම දක්ෂ ක්‍රීඩකයාම හොද පුහුණුකරුවෙක් නොවේ. පුහුණුකරුවෙක් විදියට මෙයාගේ තිබෙන දක්ෂතා මොනවද? ක්‍රිකට් පිටියෙන් සමුගත්තාට පස්සේ ඒ සම්බන්ධව මොනවත් කරමින් නෙවෙයිනේ හිටියේ...
de silva Sunday, 07 July 2024 04:34 PM
ක්‍රිකට් දැනුම තිබෙනවා , පණ්ඩිතයන්ට කනට දෙකක දීල හදල ගන්න ශක්තියක් සහ පෞර්ශයත් මෙයාට තිබෙනවා , බලමු මොකද වෙන්නේ කියල
Ruwan De Silva Sunday, 07 July 2024 07:04 PM
ඉන්දියාවේ සාමාන්‍යයෙන් පුහුකරුවන් විදියට ගන්නේ දේශිය අය, මොකද භාෂාමය ප්‍රශ්නයකුත් නෑ, අනිත් එක දේශිය අත්දැකීම් බහුලයි. ඒකයි ඉන්දීයාවේ අංක එකේ ඉන්නේ. 2007 න් පස්සේ ඉන්නෙ ඉන්දීයාවේ දේශිය පුහුණුකරුවන්. 2007, 2011, 2013, 2024 කුසලාන ද, 2014, 2017, 2023 අනුශූරයෝ 2021, 2023 ටෙස්ට් අනුශූරයෝ.
Lalla Sunday, 07 July 2024 10:07 PM
පුහුණුකාර පාඨමාලාව සම්පූර්ණ කල ටෙස්ට් ක්‍රීඩා කල ක්‍රීඩකයෝ ඉන්නව නේද?
Bandula Amarasinghe Monday, 08 July 2024 02:21 AM
දැන් උපදේශකත් එයා. පුහුණුකරුත් එයා. තේරීම් කමිටුවත් එයා වගෙයි තමා, අපි බලන් ඉමු ඉස්සර කලා වගේ වසරකට දෙකකට 40ක් 50ක් ක්‍රීඩකයෝ යොදා අත් හදා බැලීම් නොකරනව නම් තමා හොඳ