IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ශ්‍රී ලංකා ජනහඬ පදනම දිගටම සමාජ සේවයේ

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනම ශ්‍රීලංකාව සහ  ශ්‍රී ලාංකිකයික්  වෙනුවෙන් පසුගිය අවුරුදු අටේදී  සිදුකළ වටිනා සේවා පැහැදිලි කරයි.

එහි ශ්‍රී ලංකාවේ තිබුණු අර්බුදකාරී අවස්ථාවේ විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් සම්බන්ධ  කරගෙන  මෙවැනි පදනමක් පිහිටුවා රට වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරමින් අවස්ථාවට උචිත අයුරින් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පවා අසරණ පිරිස් වෙත රෝද පුටු සහ ඇස් කණ්නාඩිද කුඩා ළමයින්ට පාසල් උපකරණද බෙදා දුන් බව එම පදනම කියයි.

සිංහල,දෙමළ අවුරුදු උළෙල ඇතුළු උත්සව සංවිධානය කරමින් සංස්කෘතික අංශයෙන් ශ්‍රී ලාංකික දරුදැරියන් දිරිමත් කර සංස්කෘතික උත්සව පවත්වමින් ජාතික මෙහෙවරක්  කිරීමට තම සංවිධානයට  හැකි වු  බවද   ශ්‍රි ලාංකිකයින්ගේ අවශ්‍යතා අනුව නොමිලේ  නීති උපදෙස්  ලබා දීමේ සේවයක් ඇරැඹු බවද සංවිධානය කියයි.

ලන්ඩන් නුවර ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මුණ ගැසී උදව් ලබාගැනීම සඳහාත් නගර සභාවෙන් උදව් ලබාදීමටත් ජන හඬ පදනම  උදව් කරයි.

 



අදහස් (0)

ශ්‍රී ලංකා ජනහඬ පදනම දිගටම සමාජ සේවයේ

පුක්කුස වීරසිංහ එඩ්මන්ටන් Friday, 16 August 2013 06:26 PM

වැඩ කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

තාරකා Friday, 16 August 2013 08:39 PM

අනේද කියන්නෙ අපි නොදන්න වැඩකාරයො? අපිත් ඉන්නෙ ලන්ඩන්. ඇයි ජනහඬ ඔයාල අපේ හන්ස්ලෝ පන්සල දියුනු කරන්න උදව් නොකරන්නෙ.(නදී)

:       0       0

මහේසිකා Friday, 16 August 2013 03:31 PM

එන්ගලන්තයෙ ඉන්න අපේ රට වෙනුවෙන් අවංකව වැඩ කරපු අපි දන්නා මිනිස්සු ඉන්නවා. හැබැයි හැමදාම වෙන්නෙ කරපු මිනිස්සු පැත්තක නොකරපු මිනිස්සු නම දාගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3172 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2293 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3156 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3048 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 677 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1352 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36077 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site