IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු තරගාවලියේ පේ‍්‍රක්‍ෂක කුටි අළෙවි කෙරේ

ජූලි මස 20 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා සීමිත  ඕවර තරගාවලියේදී ප‍්‍රධාන කී‍්‍රඩාංගණ තුනේම ආයතන පේ‍්‍රක්‍ෂකාගාර (පේ‍්‍රක්‍ෂක කුටි)වෙන්කරගත හැකි බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

0777560826 (ගයාත‍්‍රි) හෝ 0772418827 (ට‍්‍රැවිස්) යන දුරකථන වලට ඇමතීමෙන් ඒ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

තරග කාල සටහන

 ජූලි 20 - පළමු එක්දින තරගය කොළඹදී
 ජූලි 23 - දෙවැනි එක්දින තරග කොළඹදී
 ජූලි 26 - තෙවැනි එක්දින තරගය මහනුවරදී
 ජූලි 28 - සිවුවැනි එක්දින තරගය මහනුවරදී
 ජූලි 31 - පස්වැනි එක්දින තරගය කොළඹදී
 අගෝ. 2 - ළමු විස්සයි20 තරගය කොළඹදී
 අගෝ. 4 - වැනි විස්සයි20 තරගය හම්බන්තොටදී
 අගෝ. 6 - වැනි විස්සයි20 තරගය හම්බන්තොටදී


 



අදහස් (0)

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු තරගාවලියේ පේ‍්‍රක්‍ෂක කුටි අළෙවි කෙරේ

ද සිල්වා බෙර්ලින් Friday, 28 June 2013 07:37 PM

අපේ ක්‍රීඩකයන් ඉන්දියාව සමග අවසාන තරංග වලට සහ අවසාන පුර්ව තරංග වලට ක්‍රීඩාකරන ආකාරය දැක ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීම එපා වෙලා (නි)

:       0       0

සෑම් Sunday, 30 June 2013 04:57 PM

ඉන්දියාවේ වේග පන්දු යවන්නන් දැක්කම අපේ අය පණ බයේ ගැහෙනවා. සුළුදියත් යනවා. නායකතුමා ඔක්කොම අයට වඩා කළබලයි. පීඩනය ආවාම උඩපන්දු අතහරිනවා.අඩුගානේ මැච් එක වෙලාවේ එයා කොහෙද ඉන්නේ කියලා එයාවත් දන්නේ නැහැ. ද.අප්‍රිකාවට ගහලා වැඩක් නැහැ. වැඩ පෙන්නන්න ඕනෑ ඉන්දියාවට විරුද්ධවයි. කණ්ඩායමේ ලොකු වෙනසක් වෙන්නේ නැතුව ලංකාවට ගොඩ යෑමක් නැත. (නි)

:       0       0

හෂාන් Friday, 28 June 2013 08:51 AM

අපේ සල්ලි වියදම් කරගෙන ඇවිල්ල කාටවත් අප්පුඩි ගහන්න අපිට පිස්සු කියල හිතුවද. අපිට නොමිලේ කෑම බීම දීල නොමිලේ ප්‍රවාහන පහසුකම් දීල ඇවිල්ල අප්පුඩි ගහනවට රුපියල් 2000 ක් වත් දෙනවනුම් අපි ඇවිල්ල අප්පුඩි ගහනවා. (අ)

:       0       0

දිනේෂ් Friday, 28 June 2013 09:38 AM

සල්ලි දුන්නත් මම නම් එන්නේ නැහැ. ටිකට් නැතුව බලන්න දුන්නත් මම එන්නෙ නැහැ (නි)

:       0       0

සෑම් Friday, 28 June 2013 09:49 AM

හෂාන් කියනදේ එක අතකින් හරි. මොකද අපේ ක්‍රිකටස්ලා සල්ලි ගැන හිතනවානම් ප්‍රේක්ෂක අපටත් සල්ලි ගැන හිතන්න වෙනවා. දකුණු අප්‍රිකාවෙන් ටිකට් දීලා, කෑම පාර්සලයකුත් දුන්නොත් මමනම් අප්‍රිකාවට සපෝට් කරනවා.(නදී)

:       0       0

දුලාන් Friday, 28 June 2013 03:36 PM

කිසි විනෝදාත්මක් හැඟීමක් නැති අය තමා ගොන් ප්‍රතිචාර දාන්නේ, එක මැච් එකක් හරි බලලා ඒ ෆන් එක ගත්ත කව්රුත් ඔහොම ගොන් කතා කියන්නේ නැහැ.(නදී)

:       0       0

සමින්ද Friday, 28 June 2013 11:01 AM

තරගාවලියම පහසුවෙන් දිනන්න පුළුවන්. සුබ පැතුම් ! (නි)

:       0       0

ගාමිණි Friday, 28 June 2013 05:26 PM

ඔයාලට වෙන වැන නැද්ද වැඩක් බලගන යනවා මනුස්සයෝ යන්ඩ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 1 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 245 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 246 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 96 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1359 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1616 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site