සූරියවැව ප්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇද හැළීම නිසා, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22* පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිත තරගය ආරම්භ කිරීම ප්‍රමාද වන තත්ත්වයක් මතුවී තිබේ. ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර තරගය ආරම්භ කරන වේලාව මේ දක්වා තීරණය කර නැත.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකා තරගයට වර්ෂාවෙන් බාධා
රණතුංග Saturday, 22 September 2012 04:01 PM
අපරාදේ .ඒකත් හොඳයි (ස)
කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 22 September 2012 04:42 PM
හෙට ගහන්න බැරිද?(නු)
සෑම් Saturday, 22 September 2012 04:50 PM
හම්බන්තොටට වහිනවාද?(නු)
සංගා Saturday, 22 September 2012 05:49 PM
හෙට ගහන්න බැහැ අද ගහමු..!(නු)
තුසිත Saturday, 22 September 2012 05:56 PM
හෙට ගහමු. (නි)
සුනිල් Saturday, 22 September 2012 05:56 PM
අද සෙල්ලම් කලාට වඩා හොදයි නෙ හෙට ම ගහන එක..!(නු)
තුසිත Saturday, 22 September 2012 06:02 PM
හෙට තරගය පැවැත්වුවානම් හරි..!(නු)