IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම ලකුණු 250 කින් බංග්ලාදේශය පරදවයි

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අද (10) සහභාගි වූ අවසන් තරගයේදී බංග්ලාදේශ පිලට එරෙහිව ලකුණු 250 ක දැවැන්ත ජයක් ලැබීය. ශ්‍රී ලංකා පිල මේ වන විටත් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටියි. පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 3 ක් දැවී ලකුණු 360 ක් රැුස්කළ අතර බංග්ලාදේශ පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැුස්කළ හැකි වූයේ ලකුණු 110 ක් පමණි. මධුසංඛ විශ්වනාත් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 138 ක් රැුස්කිරීමට සමත් විය. සමන් කුමාර (92) සහ කල්‍යාන කුමාර (70) අර්ධ ශතක රැුස්කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග අටෙන් තරග හයක් ජය ලැබූ අතර ඉන්දියාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්විය.



අදහස් (0)

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් කණ්ඩායම ලකුණු 250 කින් බංග්ලාදේශය පරදවයි

අනුර Monday, 10 December 2012 08:26 PM

අපේ සුබ පැතුම්. ඇස් පේන අයට පේන්නත් එක්ක කප් එක අරගෙන එන්න. (ස)

:       0       0

ඩුබායි සිට රසික Monday, 10 December 2012 08:33 PM

අති විශිෂ්ඨයි. (ස)

:       0       0

රොෂාන් Monday, 10 December 2012 09:13 PM

කොල්ලනේ ඔය ලෝක කුසලානය හරි අරන් එන්න අපේ රටට (ස)

:       0       0

සංජී Monday, 10 December 2012 10:26 PM

ඇස් පේන උන්ට පෙන්නන්න ඔය කුසලානය අරගෙන එන්න කරුණාකරලා. (නි)

:       0       0

සුභාෂිණි Tuesday, 11 December 2012 12:31 AM

අනේ දරුවනේ, ඔයාලගේ දිරිමත්කම දැක්කහම ඇසට කදුලු උනනවා. (නි)

:       0       0

චරිත් Tuesday, 11 December 2012 03:44 PM

ඇස් පේන එවුන්ට පේන්නත් එක්ක කප් එක අරන් එන්න අයියේ.මගේ සුභ පැතුම්! (නි)

:       0       0

ඉසුරු Tuesday, 11 December 2012 09:06 AM

උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සුචින්ද්‍ර Monday, 10 December 2012 05:58 PM

මගේ උණුසුම් සුබ පැතුම්............. කට්ටියට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 81 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 47 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 577 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 342 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1736 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 671 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39289 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site