ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිත වූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත වූවන්ගේ ක්‍රිකට් පිල පිට පිටම සිවුවැනි ජය ලබමින් අද (05) පැවැති තරගයේදී ලකුණු 13 කින් එංගලන්ත දෘෂ්‍යාබාධිත වූවන්ගේ ක්‍රිකට් පිල පරාජය කිරීමට සමත් විය.
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි
සුජිත් Wednesday, 05 December 2012 05:23 PM
මේ අයගෙ ජයග්‍රහණ වලින් කාටත් වඩා සතුටුවෙනවා ඇත්තෙ තිලකරත්න දිල්ශාන්. මොකද රජයෙන් මේ අයට අනුග්‍රහකත්වය දෙන්න බෑ කිව්වම දිල්ශාන් තමයි මේ ටීම් එකට අනුග්‍රහකත්වය දැක්වූයේ. (ත)
රොෂාන් Wednesday, 05 December 2012 05:30 PM
නියමයි කොල්ලනේ. මගේ සුභ පැතුම්. (ත)
ෂිහාන් Wednesday, 05 December 2012 05:28 PM
20/20 ලෝක කුසලානය ලංකාවට ගේන්න ලැබේවා (ස)
සමන් Wednesday, 05 December 2012 06:58 PM
නියමයි කොල්ලනේ . ඔය ලෝක කුසලානේ දිනාගෙනම ගෙදර එන්න. ඔබෙන් ජයෙන් ජය (ස)
අනුර Wednesday, 05 December 2012 07:07 PM
අපේ සුබ පැතුම් . ඔහොම යන්....කප් එක අරගෙනම එන්න..ජය සිකුරුයි (ස)
නිලන්ත Wednesday, 05 December 2012 07:31 PM
සුජිත් ඔබ හරි. මගේ උණුසුම් සුභ පැතුම් (ස)
රුවන් Wednesday, 05 December 2012 07:53 PM
දිල්ශාන් නියම කොල්ලනේ මගේ සුභ පැතුම් .(ස)
චන්දන Wednesday, 05 December 2012 08:48 PM
ඔබ අපිට ආඩම්භාරයක් (දී)
සිල්වා Wednesday, 05 December 2012 08:59 PM
සුබ පැතුම් අපෙන් (දී)
රනුක Wednesday, 05 December 2012 09:06 PM
ඔබලාට සුභපැතුම් (දී)
චුලා Wednesday, 05 December 2012 04:23 PM
නියමයි ශ්‍රී ලංකා. .... ජයවේවා (දී)
වන්නි Wednesday, 05 December 2012 04:25 PM
සුභපැතුම් ඔබලාට (දී)