IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ශ‍්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය හෙට

නවසීලන්ත ක‍්‍රිකට් පිලේ සති පහකට ආසන්න ශ‍්‍රී ලංකා තරගය සංචාරය ආරම්භ කරමින් දෙරට අතර විස්සයි20 ක‍්‍රිකට් තරගය හෙට (30 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. තරගය පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.



අදහස් (0)

ශ‍්‍රී ලංකා - නවසීලන්ත විස්සයි20 තරගය හෙට

රාජා Tuesday, 30 October 2012 11:39 AM

ඉලව් ක්‍රිකට්, වැහැපන් බුදු වැස්ස සේරම හේදෙන්න. (ස)

:       0       0

තාරක Tuesday, 30 October 2012 07:17 PM

මොනවා වෙයිද

:       0       0

රොහාන් Tuesday, 30 October 2012 01:47 PM

මමත් කියන්නේ වහින්න වැස්ස ආයෙ ක්‍රිකට් ගහන්න බැරිවෙන්නම..!(නු)

:       0       0

සජී Tuesday, 30 October 2012 02:14 PM

මේ වැස්සෙ මොන ක්‍රිකට්ද තරගෙට බෝට්ටු පදින්න තියෙන්නේ..!(නු)

:       0       0

ෂෙරීෆ් Monday, 29 October 2012 09:58 PM

කොහොමද කාළගුණ තත්ත්වය? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 29 October 2012 11:29 PM

නැතිවුණු ක්‍රීඩාලෝලීන් නැවත එක්කරගන්න හොද අවස්ථාවක්. (නි)

:       0       0

වජිර Monday, 29 October 2012 11:18 PM

වැස්සත් සමග හොද තරගයක්. (නි)

:       0       0

අසන්ග Tuesday, 30 October 2012 04:11 PM

නැතිවූ අභිමානය යළි ලබා ගැනීමට වෙලාවයි. (නි)

:       0       0

අසංග ශ්‍රී නාත් Tuesday, 30 October 2012 04:16 PM

ජය වේ ශ්‍රී ලංකා..!(නු)

:       0       0

නසීර් Tuesday, 30 October 2012 12:12 AM

වැස්සේ ඔරු පදින්න තමයි වෙන්නේ. (නි)

:       0       0

සුභාෂිණි Tuesday, 30 October 2012 12:37 AM

අනිවාර්යයෙන් වැස්ස තරගය පිළිබදව තීරණය කරාවි. (නි)

:       0       0

කැල්වින් Tuesday, 30 October 2012 02:25 AM

බෝට්ටු දාලා තමයි ගහන්න වෙන්නේ. (නි)

:       0       0

නාමල් Tuesday, 30 October 2012 04:03 AM

අපෝ වැඩක් නෑ දැන් ක්‍රිකට් ..ඔයාලා ගෑනු ළමයි වගේනේ ක්‍රිකට් ගහන්නේ. ඔයාලට දිණුවත් සල්ලි පැරදුනත් සල්ලි ලැබෙනවා.. (ස)

:       0       0

යොහාන් Tuesday, 30 October 2012 07:56 AM

තරග ‍සේරම වැස්සට හේදෙයිද? (නි)

:       0       0

දුෂාන්ත Tuesday, 30 October 2012 05:14 PM

ෂා.... ලස්සන ගෑණු ළමයි... (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 30 October 2012 09:44 AM

අනේ අපේ එවුන් ගහන ක්‍රිකට්..දැක්කනේ ළඟදී අපේ හපන්කම් ? ටෙලිෆෝන් බූත් වගේ තමයි අපේ අය වැඩියෙන් ගෙවන්න එතකොට වැඩියෙන් සෙල්ලම් කරයි. මේ නවසීලන්තයේ දුර්වල කණ්ඩායම පරාජය කිරීමෙන් අපට වූ පරාජය වහගන්න බෑ. වැස්ස ආවොත් මම වඩාත් කැමතියි. (ස)

:       0       0

ශාන්තලාල් Tuesday, 30 October 2012 10:29 AM

අපේ කණ්ඩායමට ආර්මභක වේග පහරකයෙක් හදුන්වා දිය යුතුයි.. තිසර පෙරේරා ආරම්භක පිතිකරුවෙකු ලෙසත් හොදයි..(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 181 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 109 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 266 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 119 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 621 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1308 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site