IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රී ලංකා - පකිස්ථාන් තරගයට විශේෂ ආරක්ෂාවක්

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අද (22) පැවැත්වෙන් සිව්වැනි එක්දින තරගයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ප්‍රේක්ෂකයින් රැගෙන එන ගමන් මලු ආදිය විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවත් හැකිතරම් අවම ද්‍රව්‍ය ක්‍රීඩා පිටියට රැගෙන එන ලෙසත් පොලිසිය විශේෂ ඉල්ලීමක් කරයි. ගිනි පෙට්ටි, ලයිටර් වැනි ද්‍රව්‍ය ද අන්තරායකාරි වෙනත් ද්‍රව්‍ය ද රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලයි. 

පසුගිය තරගයේදී ඇතිවූ ප්‍රේක්ෂකයින්ගේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තරගය මද වේලාවකට අත් හිටවූ අතර අද පැවැත්වෙන තරගයේදී ප්‍රේක්ෂකාගාරවල පිටුපස ඉහළ විවෘත ප්‍රදේශවලට ආරක්ෂිත දැල් යොදා ආවරණය කර ඇති බවත් බීමතින් කලහකාරී ලෙස හැසිරෙන ප්‍රේක්ෂකයින් අත් අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති බවත් පොලිසිය පවසයි.

_H1_0138 _H1_0348 2 unnamed

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

ශ්‍රී ලංකා - පකිස්ථාන් තරගයට විශේෂ ආරක්ෂාවක්

හිත්තරගෙදර කුලරත්න Wednesday, 22 July 2015 06:06 AM

ක්‍රීඩාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉවසීම් පරාජයේ ඇත්දැකීම් තුලින් ජයග්‍රහණය ලබාගැනීම වැනි උසස් ගුණාංග වැඩි දයුණු කරගැනීම මේ මොඩයෝ කොටසක් ඒක සූදුවක් එහෙම නැත්නම් යුද්දයක් කියල හිතන්නේ (බ)

:       0       0

ගැමුණු Wednesday, 22 July 2015 06:46 AM

ඔබගේ ආගම ඔබ අදහන්න.උපන් මව්බිමටද, තම මවට මෙන් ආදරය කරන්න.මෙවන් ප්‍රකෝපකාරී හැසිරීම් අපට අනුමත කළ නොහැක.(ම)

:       0       0

හේවා සරත් Wednesday, 22 July 2015 07:03 AM

මේවා කලින් අපේ රටේ සිදුවුණු දේවල් නොවේ. යහපාලන කළ විනාශ (බ)

:       0       0

අමන්දා Wednesday, 22 July 2015 07:56 AM

යහපාලනයට මාස 6 කට කරන්න පුළුවන් දෙයක්ද ඔය.කලින් ආණ්ඩුව ජාතිවාදය ඇවිස්සීම ගැන වග කිව යුතු යි (බ)

:       0       0

හඳුන් Wednesday, 22 July 2015 04:24 AM

සහෝදරත්වයට සමානාත්මතාවයට මුවා වෙලා ලෝකයක් ඉදිරියේ මුළු ශ්‍රි ලාංකික ජාතියටම ලැජ්ජා කළා...යහපාලනය වෙනුවෙන් ජන්දය දුන්නේ ජාතික ආරක්ෂාව දෙවෙනි කිරීමට නොවේ..(ම)

:       0       0

සිසිර Wednesday, 22 July 2015 04:33 AM

මේ ගොල්ල සෙල්ලම් කරන විදියට අපිට ඉතින් තරගය බල්ලනත් එපා වෙනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 97 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 171 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 434 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 488 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3492 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23095 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22911 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site