(යොහාන් භාසුර)
වයස 19 න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ අද (2) සත්කාරක දකුණු අප්‍රිකානු පිල හමුවේ ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව තරග බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැති ‘සුපිරි හය’ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 119 ක පහසු ජයක් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 233 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර 23.2 කදී ලකුණු 113 කට සීමාවිය.
ශ්‍රී ලංකා පිල ‘සුපිරි හය’ වටයේ තරග දෙකෙන්ම පරාජයට පත්විය.
දකුණු අප්‍රිකානු වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 232
(ලුයන් ඩි්‍ර පෙටොරියුස් 71, රිලී නෝර්ටන් නොදැවී 41, විශ්ව ළහිරු 44/2, මල්ෂ තරුපති 46/2, සුපුන් වඩුගේ 28/2)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 23.2 කදී සියලු දෙනා දැවී 113
(දිනුර කළුපහන 19, හිරුන් කපුරුබණ්ඩාර 16, ශරුජාන් ශන්මුගනාදන් 29, මල්ෂ තරුපති 21, කවෙන මාපක 21/6, රිලී නෝර්ටන් 28/4)
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිලේ බලාපොරොත්තු සුන්වෙයි
වීර Saturday, 03 February 2024 07:34 AM
ලොක්කන්ගේ අඩිපාරේ යන අය... නොදකින්.. සූඩානයට, අයිස්ලන්තයට ගහගහ දිනලා එන්න..
CISCO Saturday, 03 February 2024 10:10 AM
සුරතලයට ඇතිකරන අය ගෙනිච්චාම ප්‍රතිඵල ඔහොම තමයි.
Gamini Saturday, 03 February 2024 11:23 AM
පුහුණුකරුවන් විදේශිකද? දේශීයද?
Akila Saturday, 03 February 2024 12:00 PM
මේ ගොල්ලොන්වත් තෝරපු කට්ටිය වහාම ඉල්ලා අස්විය යුතුයි...!