ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබේ.
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කරයි
Sandun Wednesday, 19 May 2021 09:35 AM
පරණ වොෂින් මැෂින් එකට, අලුතින් මෝටරයක් දාලා බලන්න හදන්නේ.
RaveendraWednesday, 19 May 2021 10:00 AM
අනේද කියන්නේ...!!! ටික කලකට පෙර "ප්‍රේම්ගේ" කේවට්ටයෙක් සිටියා.. අතීතය අමතක නැති පුරවැසියන්ට නම් එයාගේ කෙරුවාව අමතක නොවෙන බව සහතිකයි. මේද එවැන්නෙකි..
සිරිබිරිස් Wednesday, 19 May 2021 09:46 AM
ලැජ්ජාව කියන එක මිනිස්සුන්ට නොතේරෙන හැටි .
පප්ප Wednesday, 19 May 2021 10:07 AM
හොඳ චාන්ස් එකක්..., අනේ අපේ රටේ සල්ලි මේ ගොබිලන්ට දෙන හැටි... !!!
විපරමා Wednesday, 19 May 2021 10:16 AM
මේ වගේ තනතුරක් දෙන්න දේශපාලකයෙක් මිසක් සුදුසු වෙන අයෙක් මේ රටේ ඇත්තේම නැද්ද?. ජාතික රූපවාහිනියත් දැන් දේශපාලුවන්ට ඕනේ විදියට වැඩ කෙරෙන හැටි බලාගන්ඩ බැරි වෙන එකක් නැහැ...
banda Wednesday, 19 May 2021 10:29 AM
මේ කවුද? මේ වයසක ඈයෝ දැන් ගෙවල්වලනේ ඉන්න ඕනේ...
Wathsala Wednesday, 19 May 2021 10:35 AM
ඉතින් පාන්ද?
Kule Wednesday, 19 May 2021 10:46 AM
රූපවාහිනියත් ටියුෂන් පන්තියක් කරයිද?
makola mangala himi Wednesday, 19 May 2021 11:46 AM
ජනමාධ්‍ය හා සම්බන්ධ ප්‍රථම උපාධියක්වත් තිබේ නම් කමක් නැහැ. ඇමෙරිකාවේ, KFC එකක්, මැග්ඩොනල්ඩ් එකක්වත් දාන්න දෙන්නේ නැහැ. මාස 06ක වත් පුහුණුවක් නැතිනම් එම ආයතනවල.. අනේ අපොයි...!!!
ගමේ එකාලාWednesday, 19 May 2021 02:15 PM
ඇමරිකාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම නෑනේ. මස්සිනා එයාර් ලංකා සභාපතියා කරලා වෙච්ච දේ රටම දන්නවා...
Demuni Uduwara Wednesday, 19 May 2021 12:00 PM
ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවට එම්.ජේ. පෙරේරාලා වගේ හොඳ අය අවශ්‍යයි.
pradeepa Wednesday, 19 May 2021 12:06 PM
එහෙනම් කාන්තා පාර්ශවය වෙනුවෙන් හොඳ හොඳ වැඩසටහන් විකාශනය කරයි.