රටවල් 10කගේ සහභාගිත්වයෙන් කොළඹදී මෙම 25 වැනිදා ආරම්භ වන අට වැනි ආසියානු දැල් පන්දු තරගාවලිය සඳහා සියල්ල සූදානම් කර ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශය පවසයි. එහි සමාරම්භක උත්සවය එදින පෙරවරු 10ට සුගතදාස ගෘහස්ථ පිටියේදී ආරම්භ වේ. ආසියානු කුසලාන දැනට සතුකර ගෙන සිටින ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදීත් එය ආරක්ෂා කර ගනු ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා ක‍්‍රීඩිකාවන් දෙදෙනකු නම්කර තිබේ. ලොව උසම පන්දු විදින්නිය ලෙස සැළකෙන තර්ජනි සිවලිංගම් හා ගයාත‍්‍රි ලංකාතිලක ඔවුන් වෙති. ගයාත‍්‍රි මීට පෙරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ක‍්‍රීඩිකාවකි. තරගාවලිය ආරම්භ වන මෙම 25 වැනිදා සත්කාරක ශ්‍රී ලංකාව හා හොංකොං අතර තරගයෙන් මෙවර ආසියානු දැල්පන්දු තරගාවලිය ආරම්භ වෙයි.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ
රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා-හොංකොං තරගය 25 වැනිදා