IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ශී‍්‍ර ලංකා 16 න් පහළ පාපන්දු පිල නේපාලයේ

නේපාලයේ කත්මණ්ඩු නගරයේදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන වයස 16න් පහළ තරගාවලියට ශී‍්‍ර ලංකාවෙන් 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවී සිටියි. මෙම කණ්ඩායමේ කී‍්‍රඩකයන් බහුතරයක් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පාසල් කී‍්‍රඩකයෝ වෙති.

කඳාන ද මැසනද් විදුහලේ කී‍්‍රඩකයකු වන රන්ජු සිල්වා ශ්‍රී ලංකා 15න් පහළ කණ්ඩායමේ නායකත්වය දරයි. මාලදිවයින හැරෙන්නට දකුණු ආසියානු කලාපයේ  සෙසු රටල් තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩකයන්ට කුඩා අවදියේ සිටම ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් මෙම තරගාවලියට සහභාගි කරවන බව පාපන්දු සම්මේලන සභාපති රංජිත් රුද්රිගු මහතා පවසයි.

කඳාන ද මැසනද් විදුහලෙන් හා බදුල්ල ධර්මදූත විදුහලෙන් කී‍්‍රඩාකයෝ තිදෙනෙක් බැගින් මෙම සංචාරයට ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාව අද (21)  සිට තරග වැදීමට නියමිතව තිබූ අතර තරගාවලිය මෙම 30 වැනිදා අවසන්වීමට නියමිතය.


ශී‍්‍ර ලංකා 16 න් පහළ කණ්ඩායම

එස්.එස්. නිරේෂ් (කොළඹ විවේකකානන්ද මහ විදුහල), ආර්.ජේ. රන්ජු සිල්වා (කඳාන ද මැනිනද් විදුහල), එම්.ඒ. මොහොමඞ් ෂහීල් (කොළඹ සහිරා විදුහල), ඒ. හරිදු රන්ගජිත් (කොළඹ තර්ස්ටන් විදුහල), යු.එස්.චතුර අවිශ්ක (කොළඹ රාජකීය විදුහල), නිකලස් නවින් ජූඞ්(කොළඹ විදුහල), ඞී. එම්. ටී. මධුසංක කරුණාරත්න (බදුල්ල ධර්මදූත විදුහල), එම්.ෆායිස් මොහොඞ් පරීඞ් (කොළඹ සහිරා විදුහල), එම්.එම්. මොහොමඞ් මසීර්  (කොළඹ ලූම්බිණි මහ විදුහල), එම්. ආර්. සස්මිත පීරිස් (කොළඹ ධර්මදූත විදුහල), එස්.එම්.එන්. චනුක  සෙනවිරත්න (කඳාන ද මැසිනද් විදුහල), ඒ. ෂෙහාන් ප‍්‍රමුදිත ගුණසේකර(කළුතර සිරි කුරුස විදුහල), පී.බි.එල්. සචින්ත මධුරංග (කොළඹ කේරි විදුහල), ජී. එන්. නිපුන් අනුරංග (කඳාන ද මැසිනද් විදුහල), පී. ඩබ්. සුපුන් හර්ෂණ (ගාල්ල ඇලෝසියස් විදුහල), එම්. අයි. උදයංග වීරක්කොඩි (කොළඹ ටී.බී. ජයා මාවත විදුහල), සහන් නිර්මික (බදුල්ල ධර්මදූත විදුහල), මොහොමඞ් ෆහඞ් (බදුල්ල අල් අදාන් මහ විදුහල), බුවනෙක ප‍්‍රභාත් (කුරුණෑගල මාලියදේව විදුහල),

 

-    කළමනාකරු : ගෲප් කපිතාන් සමන් කොටසේ
-    සහය කළමනාකරු : සමන් උදයසිරි,
-    පුහුණුකරු : නිමල් විජේසේකර
-    සහය පුහුණුකරු : රොහාන් වික‍්‍රමරත්න,
-    දැල් රකින්න්ගේ පුහුණුකරු : ජුඞ් කරුණාරත්න
-    සම්භාහක : සමිර කලනපි‍්‍රය යන මහත්වරු.

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා 16 න් පහළ පාපන්දු පිල නේපාලයේ

කෝචචී Wednesday, 24 July 2013 05:39 AM

මේ වතාවෙවත් උත්සහ කරමු.(නදී)

:       0       0

අනුර Monday, 22 July 2013 03:00 PM

ජයවේවා! ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

රිෆාල් Wednesday, 24 July 2013 10:50 PM

සුභ පැතුම් අපේ සිංහයින්ට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2343 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1537 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3223 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site