IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


"ශ්‍රී.ල.නි.ප. සභාපතිකම බලෙන් ගත්තේ නෑ"

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සබාපතීත්වය තමන් බලෙන් ලබා ගත්තක් නොවන බවත් එය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුවත්කමින් ඔහුගේ ඉල්ලීමක් අනූව ලැබුණූ දෙයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා අද (23) අම්බලන්ගොඩ ශ්‍රී.ල.නි.ප. ආසන බල මණ්ඩලය අමතමින් පැවසුවේය.

අලුත් පක්ෂ හෝ ආණ්ඩු හදන්නට කලින් රටට හොඳ ආණ්ඩුවක් අවශ්‍ය බවත් එයට ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අවශ්‍ය බවත් ජනපති වැඩිදුරටත් කීවේය.

DSC_0751 DSC_0755 IMG_9450



අදහස් (0)

"ශ්‍රී.ල.නි.ප. සභාපතිකම බලෙන් ගත්තේ නෑ"

නන්ද Saturday, 23 April 2016 04:40 PM

ඕක බලෙන් ගත්තත් අපිට නම් කමක් නැහැ. හැබැයි ඔබතුමාට පක්ෂයේ නායකත්වය ලැබුණු නිසා රටට දැයට මහා මෙහෙයක් කළ ශ්‍රී.ල.නි.ප. ය ආරක්ෂා වුණා කියලයි බොහෝ දෙනා පවසන්නේ. (නි)

:       0       0

පාලිත Saturday, 23 April 2016 05:10 PM

අපිට ඔය කතා අහලා දැන් ඇතිවෙලා තියෙන්නේ (නි)

:       0       0

ලෙස්ලි Saturday, 23 April 2016 07:44 PM

ඔබතුමා දැන් මොනවා කිවුවත් ඉදිරියට එන අභියෝග වලට මුහුණ දියයුත්තේද ඔබතුමායි (නි)

:       0       0

වික්‍රම Monday, 25 April 2016 05:40 AM

එ්ක තමයි, ඔබතුමා හොඳට පත්තරේ කියවන්න, සමහරවිට රනිල් මහත්තය ඔබතුමාට හොරෙන් තව මොනවා කරලද දන්නේ නෑනෙ? (බ)

:       0       0

ඉන්දු Saturday, 23 April 2016 11:18 PM

පක්ෂය පැරදුනේ අැයි කියලා අපෙන්ද අහන්නේ? අපි ළඟ ඕවාට දෙන්න උත්තර නැහැ (නි)

:       0       0

විජය Sunday, 24 April 2016 02:14 PM

පිරිසිදු පක්ෂයක් සාදා ගැනීම හරි උතුම් වැඩක් පක්ෂයේ සිටින දුෂිතයින් එලව දමා උගත් බුද්ධිමත් අවංක රටට සේවයක් කල හැකි සාමාජිකයින් බඳවාගන්න. ලංකාවේ අනාගතය සඳහා ඔබේ පක්ෂය පිරිසිදුවීම ඉතාම අවශ්‍ය කරුණක්. ජනාධ්පතිතුමනි, ඔබේ යහපත් අරමුණ එසේම ඉටුවේවා ජයවේවා.! (ර)

:       0       0

ඉන්දික Sunday, 24 April 2016 12:24 AM

ඔබතුමා ඔය බාධක වලින් නොසැළී ඉදිරියටම යන්න (නි)

:       0       0

තිස්ස Monday, 25 April 2016 05:53 AM

මේක ඔබතුමා හැමදාම කියනවා නේද? (ර)

:       0       0

චන්න ප්‍රසන්න Sunday, 24 April 2016 12:33 AM

පරාජයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය මහින්ද මහතා විසින් ජනාධිපතිතුමා වෙත භාර දුන්නේ ජනතාවගේ අනුකම්පාව ගැනීමේ තවත් එක් සංදර්ශනයක් හැටියටයි මම දකින්නේ. එසේ නැතුව බලය අතහැරීමේ ගුණාංගය මහින්ද මහතා සතු නැහැ. ඊට හොඳම නිදසුන 18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් සදාකාලිකවම ජනාධිපතිකම දැරීමේ උත්සාහය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් පක්ෂය තුළ තමන් සතු බලය තව තවත් තහවුරු කරගැනීම. අද එතුමා නැවතත් යෙදෙන්නේ බලය නැවතත් ලබාගැනීමේ උත්සාහයකයි. (නි)

:       0       0

ප්‍රේමරත්න Sunday, 24 April 2016 01:10 AM

ඔබතුමා මේ රට ගොඩගන්නා බව මට නම් විශ්වාසයි (නි)

:       0       0

ඉද්දමල්ගොඩ Sunday, 24 April 2016 01:10 AM

පල ඇති රුකටනේ මහත්තයෝ ගල් ගහන්නේ. ඔබතුමා ඕවා ගණන් ගන්න එපා (නි)

:       0       0

ඉනෝකා Sunday, 24 April 2016 01:11 AM

ඒක ඇත්ත. ඒ දවස් වල ඒකාබද්ධ විපක්ෂය හැසිරුනු හැටි අපිට මතකයි (නි)

:       0       0

සුදේශ් Sunday, 24 April 2016 01:10 AM

ජනපතිතුමා හරි. අපි ඔබතුමා සමඟ එකඟයි (නි)

:       0       0

උපාලි Sunday, 24 April 2016 01:11 AM

චන්න ප්‍රසන්න ඉතාම නිවැරදිව අද පවතින මේ බල අරගල තත්වය විග්‍රහ කර තිබෙනවා. ඔබ සමඟ මුළුමනින්ම එකඟයි. (නි)

:       0       0

සිරි Monday, 25 April 2016 06:35 AM

අපේ රට බෙර දුන් මහින්ද අපේ හද තුල කවදත් ඔය වගේ කයිවාරු ගැහැවුවේ නැහැ රටට වැඩක් කලා (ම)

:       0       0

ලල Monday, 25 April 2016 06:39 AM

ඔබ තුමා පත්තරේ බලන්න දැන් රට කොහෙද යන්නේ (ම)

:       0       0

මුණසිංහ Sunday, 24 April 2016 02:11 AM

බල ලෝබය කිසිවෙක් ළඟ නැහැ කියන්න බැහැ. යමෙක් පක්ෂය විනාශ කරමින් ඉන්නවා නම් ඒ කාර්යය වහාම නතර කරන්න. රට අගාධයට යමින් තිබෙන බව, බුද්ධි අංශ දුර්වල වී ඇති බව, ආර්ථිකය විනාශවෙමින් තිබෙන බව, කෘෂිකර්මාන්තය අැදවැටී ඇති බව අපි පිළිගත යුතුයි (නි)

:       0       0

පීරිස් Sunday, 24 April 2016 02:21 AM

අපිට දැන් මේ දේවල් වලින් වැඩක් නැහැ. බදුබර අපිට දරාගන්න අමාරුයි (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 24 April 2016 05:36 PM

ගෙවීගියේ වසරකුත් මාස කීපයයි. උතුරේ ෆෙඩරල් ඉල්ලීම්... වසර 5 අවසන් වනවිට ශ්‍රී ලංකාව කොතැනක තිබේදැයි සිතා ගැනීමටවත් නොහැක (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 24 April 2016 05:42 PM

චන්න ප්‍රසන්න,ඉදිරියට විමසිල්ලෙන් සිටින්න වෙනස පැහැදිලිව තේරුම් ගැනීමට (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 24 April 2016 05:53 PM

පරාජයට හේතුව 60%ක්ම ශ්‍රී ලංකාවේ දේශීය සහා විදේශිය දේශපාලන මනා දැනුමක් නොලද මිනිසුන් සිටීමයි. (නි)

:       0       0

පාලිත Sunday, 24 April 2016 06:02 PM

සැමදා අපිට අපේ ජනපති මහින්ද මහත්තයා පමණි (නි)

:       0       0

මංගල වේලාරත්න Sunday, 24 April 2016 04:22 AM

ඉවසුවා ඇති නිර්භීතව පක්ෂ විනය කඩන අයට විනය පරීක්ෂණ තබා දොට්ට දාන්න. කව්රු බලයට ආවත් දුෂණ විරෝදී හඩ නතර නොකරමු. (ර)

:       0       0

ගමගේ Sunday, 24 April 2016 04:44 AM

මම නං ගොඩක් රුපවාහිනී සංවාදවලින් අහල තිබුනේ ශ්‍රීලනිපයේ ප්‍රධානියා වෙන්නේ කවුද ඔහුට හෝ ඇයට පක්ෂ නායකත්වය නිතැතින්ම ලැබෙන බවයි. (ර)

:       0       0

අසංක Sunday, 24 April 2016 04:51 AM

මොන ප්‍රශ්න තිබුනත් දැන් ඉස්සරට වඩා රටේ නීතියක් තියනවා ... සුළු වැරදී තිබුනත් අපි නම් මෛත්‍රීපාල මහත්තයට පක්ෂව වැඩ කරනවා ... (ර)

:       0       0

සේන Sunday, 24 April 2016 05:31 AM

මෙයාල පක්ෂ බෙදාගන්න බැරිව දගලනවා රටේ ප්‍රසන පැත්තක? (ර)

:       0       0

ජනක Sunday, 24 April 2016 10:17 PM

මම දන්නා තරමින් සභාපතිකම බලෙන් ගත්තේ වෙන කෙනෙක් (නි)

:       0       0

සමිත් Sunday, 24 April 2016 06:04 AM

කටින් බතල හිටවන එක නතර කරලා වැඩ කරලා පෙන්නන්න. (ර)

:       0       0

බමුණුආරච්චි - ශ්‍රී ලංකා Sunday, 24 April 2016 11:33 PM

චතුරි නිව්යෝක්, අපිටත් මතකයි මහින්දට කාලේ රටේ තිබුන තත්වය. ඒ කාලේ ඔබ කොහෙද හිටියේ? ඔබගේ ඔය නිව්යෝක් කෑල්ල පැත්තක දාලා කතා කරන්නකෝ (නි)

:       0       0

යසන්ත Sunday, 24 April 2016 11:35 PM

අනේ අපි නම් ඕවට කතාකරන්නේ නැහැ (නි)

:       0       0

අනුරාධා Sunday, 24 April 2016 06:32 AM

හරි ඉතින් ඡන්දෙ තියල බලමු නිදහස් පක්ෂයේ බලේ තියෙන්නේ කාටද කියලා. මොකද නිදහස් පක්ෂයට ඡන්දෙ දුන්නේ අපිනේ. (ර)

:       0       0

පෙරේරා Sunday, 24 April 2016 06:38 AM

චන්න ප්‍රසන්න, ඔබේ නිගමනය හරියටම හරි. (ර)

:       0       0

බමුණු ආරච්චි Sunday, 24 April 2016 11:44 PM

චන්න ප්‍රසන්න, බලයේ වෙනස නිසා ද්‍රවිඩයා නැවත ඔලුව උස්සන බව පෙනෙන්නේ නැද්ද? ප්‍රසිද්ධියේම වෙනම රටක් ඉල්ලන බව පෙනෙන්නේ නැද්ද? ඔබ වගේ අය කියාවි රටෙන් 3/5 අපට ඇති කියලා. ඉන්දියාව දැනටමත් පාලම් හදන්න සූදානම්. රටේ වෙන දේවල් එකකට එකක් සම්බන්ධ කර බලන්නකෝ මොනවද මේ වෙන්නේ කියලා (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Monday, 25 April 2016 12:00 AM

චන්න ප්‍රසන්න, ඔබගේ කීම හරියට හරි. (නි)

:       0       0

සරා Monday, 25 April 2016 12:37 AM

අනුරාධ, ඔබ හරියටම හරි (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 02:38 AM

ප්‍රනාන්දු මහත්මයෝ චන්න ප්‍රසන්න කියන මම කවදත් විමසිල්ලෙන්. එකයි මහින්ද මහත්තයව ගෙදර යවන්න අපි කටයුතු කලේ. හිත රිදුනනම් සමාවෙන්න.(රේ)

:       0       0

චන්දි Monday, 25 April 2016 02:45 AM

රට එකට,-පක්ෂෙ දෙකඩ ...පක්ෂෙ එකට-රට බල්ලට... හොරු එකට -පක්ෂෙ මොකට ...රට හදන්න- රටම එකට.(රේ)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 02:51 AM

බමුණුආරච්චි මහත්මයෝ චන්න ප්‍රසන්න කියන මම හොඳ අවදියෙන්. ඒ වගේම මට හොඳට දුර පෙනෙනවා. ඇත්ත නැත්ත මොකක්ද කියල තේරුම් ගැනීමේ හොඳ මානසික ශක්තියක් තියනවා. ඔබටයි සත්‍යය වැටහෙන්නේ නැත්තේ. මන්ද ඔබ මහින්ද මහත්මයාගේ උෂ්නෙන් අන්ධ වෙලා. හිත රිදුනනම් සමාවෙන්න.(රේ)

:       0       0

සුදේශ් Monday, 25 April 2016 03:00 AM

අපි ජන්දේ දුන්නේ මහින්ද උත්තමයට මිසක් යූ.එන්.පී එකට කඩේ යන ආණ්ඩුවට කඩේ යන හැතිකරේට නෙවෙයි(රේ)

:       0       0

ප්‍රසන්න මුණසිංහ Monday, 25 April 2016 03:10 AM

බලයේ වෙනස නිසා ද්‍රවිඩයා නැවත ඔලුව උස්සන බව පෙනෙන්නේ නැද්ද? ප්‍රසිද්ධියේම වෙනම රටක් ඉල්ලන බව පෙනෙන්නේ නැද්ද? ඔබ වගේ අය කියාවි රටෙන් 3/5 අපට ඇති කියලා. ඉන්දියාව දැනටමත් පාලම් හදන්න සූදානම්. රටේ වෙන දේවල් එකකට එකක් සම්බන්ධ කර බලන්නකෝ මොනවද මේ වෙන්නේ කියලා මහින්ද මහත්තයා පරාජයට හේතුව 60%ක්ම ශ්‍රී ලංකාවේ දේශීය සහා විදේශිය දේශපාලන මනා දැනුමක් නොලද මිනිසුන් සිටීමයි. (රේ)

:       0       0

ප්‍රසන්න Saturday, 23 April 2016 01:18 PM

එහෙනම් මෙතෙක් කාලයක් මොකටද හිටියේ? දැන්ද ඕවා කියන්නේ? (නි)

:       0       0

බටගල Saturday, 23 April 2016 01:19 PM

මොන ප්‍රශ්න තිබුනත් දැන් රටේ නීතිය රජකරනවා (නි)

:       0       0

ඇල්ප්‍රඩ් Saturday, 23 April 2016 01:19 PM

ඔබතුමා මේ රට නිවැරදි මාවතකට ගන්න. එච්චරයි අපිට ඕනෑ (නි)

:       0       0

සුසන්ත Saturday, 23 April 2016 01:27 PM

මොකක්ද අනේ මේ ප්‍රශ්නය හැමදාම! කවදාවත් මේක අවසන්වෙන පාටක් නැහැනේ (නි)

:       0       0

බුද්ධි Saturday, 23 April 2016 01:40 PM

ඔබතුමා නිවැරදි බව අපිට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ (නි)

:       0       0

සෞදි සරත් Saturday, 23 April 2016 02:35 PM

බලෙන් ඔබතුමා නොගත්තා නම් නැවත බාරදෙන්නයි දැන් තියෙන්නේ. එතකොට ප්‍රශ්නය ඉවරයි (නි)

:       0       0

චතුරි නිව්යෝක් Saturday, 23 April 2016 02:38 PM

ජනපතිතුමනි, මේ වුණ දේ කවුරුත් දන්නවා. ඔබ කිසිම දේකට කෑදර නැතිබවත් දන්නවා. දැන් මහින්දට අමතකයි හැමදේම. මහින්ද නැවත බලයේ ඉන්න බලහත්කාරයෙන් වැඩකළ එකත් වැරදුනා. ලංකාවේ දෙවියන්ගෙන් නොලැබෙන නිසා ඉන්දියාවටත් ගියා. මේ හැමදෙයක්ම අපිට මතකයි (නි)

:       0       0

ප්‍රසාද් Monday, 25 April 2016 04:14 AM

හොරකමට ගසා කෑමට, ආත්මාර්ථයට වැඩි තැනක් ඇති කණ්ඩායමක සදාචාරය ඇතිකිරීම අපහසු කටයුත්තක්. ඒ අපහසු තත්වයටයි ජනාධිපති මුහුණ දීල තියෙන්නේ (බ)

:       0       0

නිමල් Saturday, 23 April 2016 03:34 PM

එහෙනම් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදුවා නම් හොඳනේ (නි)

:       0       0

චන්න ප්‍රසන්න Monday, 25 April 2016 04:17 AM

ප්‍රසන්න මුණසිංහ මහත්මයෝ ඔබ සඳහන් කර ඇති එක දෙයකට මම එකඟයි . ඒ තමා ඔබ කියූ පරිදි මහින්ද මහත්මයාගේ පරාජයට හේතුව 60%ක්ම ශ්‍රී ලංකාවේ දේශීය සහ විදේශීය දේශපාලන මනා දැනුමක් නොලද මිනිසුන් සිටීමයි කීම. මතක තබාගන්න එම 60% සිටිනතුරු මහින්ද මහත්මයා නැවත නැවතත් පරාජයට පත්වෙනවා. ඒක වළක්වන්න බැහැ. (බ)

:       0       0

දර්ශන Saturday, 23 April 2016 03:55 PM

ඔබ නිර්පාක්ෂික කියපු නිසයි යූඑන්පී අපි ඡන්දය දීලා ජනාධිපති කළේ. හොරු අල්ලනවා කියපු නිසයි අපි ඡන්දය දුන්නේ (නි)

:       0       0

මලික් Saturday, 23 April 2016 04:12 PM

දැන් මේ කතා වලින් වැඩක් නැහැ. අපිට ඕනෑ වැඩ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 84 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 4 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 525 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 257 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 363 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1131 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site