IMG-LOGO

2025 මාර්තු මස 31 වන සඳුදා


ශලනි ආගම මාරු කරයි?

ජනප්‍රිය යෞවන නිළි ශලනි තාරකා ගැන මේ දිනවල සමාජ වෙබ් අඩවිවල පළවන පුවත් පිළිබඳව බොහෝ දෙනා පුදුමයට පත්ව තිබෙනවා. ඒ ඇය මුස්ලිම් ආගම වැළඳගත්තා යැයි කියන පුවතත් එක්කයි. කෙසේ නමුත් ඒ පිළිබඳ ඇය තම ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා.

මෙහි දැක්වෙන්නේ ඒ සටහනයි.

“මේ දිනවල බුකියේ ශෙයා වෙමින් පවතින ‘සික්කා ටීම්’ ටෙලි නාට්‍යයේ මාගේ මුස්ලිම් තරුණියකට නිරූපණය කරන චරිතයේ පින්තූර කිහිපයක් යොදා ගනිමින් මා බුදුදහම අතැර ඉස්ලාම් ආගම වැලඳගෙන ඇති බව මඩ ප්‍රචාරයක් ඇත.

දුටුවන්ටත් හැදුවන්ටත් දැනගැනීම පිණිස මෙය ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘සික්කා ටීම්’ ටෙලි නිර්මාණයේ රූපරාමු පෙළක් බවත් කිසිම ආගමක් සම්බන්ධව මා අමනාපයක් නැති බවත් මා බෞද්ධයෙකු නොව උපන්දා සිටම කතෝලිකයෙකු බවත් ප්‍රථම වතාවට බුකියේ දැනුම් දෙමි.

එමෙන්ම තමන් අදහන ආගම හරියාකරව අදහන කිසිවෙකු තවත් කෙනෙකුට අපහාස නොකරන බවත් කිසිම ධර්මයක එවන් ක්‍රියා දෙවියන් විසින් අනුමත නොකරන බවත් මෙම පොස්ට්වල නිර්මාණකරුවන්ට ආදරයෙන් දැනුම් දෙමි”

20161128Shalani-4

20161128Shalani-1 20161128Shalani-2 20161128Shalani-3



අදහස් (0)

ශලනි ආගම මාරු කරයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් වැඩ වරදී
2025 මාර්තු මස 31 0 0

තමන් විසින් ඉදිරිපත් කළ පැමිණිළි කඩිනමින් විමර්ශනයකර දෙන ලෙසට බලකරමින් කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදු


මගියාගේ පොකැට්ටුවට විද්ද සැරයන් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 66 0

දෙනියාය බස් නැවතුම්පොළේ රැඳී සිටි මගියෙකු පරීක්ෂා කරන මුවාවෙන් ඔහුගේ කමිස සාක්කුවේ තිබූ රුපියල් 21,540 ක් මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්


දුම්රිය ප්‍රවේශපත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
2025 මාර්තු මස 31 322 0

කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන විදේශිකයන්ට අධික මිල ගණන්වලට අලෙවි කිරීමේ ජාවාරමක් කලක් තිස්


මැතිසබේ තඹදොර හදන්න හමුදාව
2025 මාර්තු මස 31 387 1

පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.


හිටපු ඇමති ලේකම් ගිනි අවියක් එක්ක දැලේ
2025 මාර්තු මස 31 536 0

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැතිවරයකුගේ ලේකම්වරයෙකු බව පැවසූ පුද්ගලයෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථය තුළ තිබී මිලි මිටර් 9 වර්ගයේ ගිනි අවියක් පොලිසිය භා


ත්‍රිරෝද රිය දෙන්නෙකුට මරු කැඳවයි
2025 මාර්තු මස 31 135 0

පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරා


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 629 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 735 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1476 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site