ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පස් වසරක සේවය අගයමින් උපහාර පිදීමේ උත්සවයක් නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්වීන්ස් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
මහා සංඝරත්නය නිව්යෝර්ක්, ක්වීන්ස්, නිව්පර්සි, ස්ටැටන්, ලෝන් අයිලන්ඩ් හා හූස්ටන් හි ශ්‍රී ලාංකිකයෝ මෙම උත්සවය සංවිධානය කළහ.
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශවේන්ද්‍රට උපහාර
අසංග Monday, 08 December 2014 01:34 PM
තෙරුවන් සරණයි.(නදී)
සත්‍යපාල Monday, 08 December 2014 01:45 PM
ඔබට මගේ උත්තමාචාරය! ඔබ මෙතෙක් ආ ගමන් මග නිවැරදිය. ඔබට රට තුල ඇති ගෞරවය ආදරය ඇත්තේ හැබෑ හමුදා නායකයකු ලෙස මිස දේශපාලුවකු ලෙස නොවේ. එහෙත් ඔබ යම් දිනක දේශපාලනයට එක් වුවහොත් පක්ෂ භේදයකින් තොරව ජනතාව පිළිගනු නියතය. එහෙත් මෙය එයට සුදුසු අවස්ථාව නොවේ. උෟරු රැලක් මඩ වලක බැස කළහ කරන විට එම දේශපාලන මඩ ගොහොරුවේ මඩ නොගැවී සිටින්නට කිසිවකුටත් නොහැක. එහෙත් ඔබ ආ නිවැරදි මගෙන් ඔබව දඹුල්ල ආසනයෙන් දේශපාලන මඩ ගොහොරුවට තල්ලු කරන්නට බලපෑම් කරන බව දනිමු. මග හොදට ඇත්නම් දෑසත් පෙනේනම් කීම බැදිවල යන්නේ මං මුලාවුන් සේ (නදී)
නිහාල් Monday, 08 December 2014 02:12 PM
නිර්භීත මිනිසෙකි (නදී)
සත්‍යයා Monday, 08 December 2014 11:13 PM
ඔබ දක්ෂයෙක්. (නි)
තිස්ස Monday, 08 December 2014 11:39 PM
සුබ පැතුම්! (නි)
කුමාරි Monday, 08 December 2014 02:51 PM
නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා! (නදී)
බිහාර Monday, 08 December 2014 12:18 PM
ඔබට දිගාසිරි වේවා! (නි)
සමරකෝන් Tuesday, 09 December 2014 02:58 AM
ඔබට මගේ උත්තමාචාරය! ඔබ මෙතෙක් ආ ගමන් මඟ නිවැරදිය (නි)
සෙනරත් Tuesday, 09 December 2014 03:21 AM
දේශපාලනයට නම් එන්න එපා. ඔබට දිගාසිරි පතනවා. (නදී)
ඇසිලින් Monday, 08 December 2014 05:01 PM
දෙන්න අත්පුඩියක්. කියන්න දිගාසිරි. පතන්න ජය. (නි)
රයන් Monday, 08 December 2014 05:14 PM
යුද්දය ජයග්‍රහණය කරා රැගෙන යාමට විශාල කාර්යයක් ඉටුකළ අභීත උදාර පුරුෂයකි. (නදී)
ශෂී Tuesday, 09 December 2014 03:44 AM
ඔබතුමා එදත් රටට වැඩකළා , අදත් එහෙමමයි ..නියම යුද්දේ කියන්නේ ඕක තමා යුද්ද කළ හමුදා නිලදාරීන් විසින්ම තමයි ඒගැන ලෝකෙට කියන්න ඕන. මේක පොදු අරමුණකින් කළ දෙයක් නේ. මෙහෙට වෙලා බොරුවට කෙදිරිගාලා වැඩක් තියේද. ඔබතුමා, කරන්නාගොඩ මහත්මය, තව ගොඩක් දෙනෙක් ඒ මග යනවා. ඔබට ජය (බ)
දයා -නිව්සිලන්ඩ් Tuesday, 09 December 2014 04:37 AM
නවසීලන්තයේ සිංහල අපි යුධ විරුවෙක් වූ ඔබට දිගාසිරි පතනවා (නි)
චන්ද්‍රා වීරසිංහ Monday, 08 December 2014 06:36 PM
අපේ කාලයේ දස මහා යෝධයෙකු වූ ඔබ තුමාට දිගාසිරි පතමු.!! නවසීලන්ත සිංහලයෝ (ස)
රජිව යටියාවල Monday, 08 December 2014 01:25 PM
ජය වේවා (නදී)