IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ශවේන්ද්‍රට ජගත් දොරක් වහයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක කමිටු රැස්වීමට පැමිණි එහි ආසියා සාමාජික මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අද එහි දොර වැසිණි. අද එහි ගිය ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගෙවීම් ගැන තීරණය කිරීමට පත් කළ මේ කමිටුවේ සභාපති ලූවී ප්‍රෙචට් කීවේ ඔබේ පැමිණීම ”නොසුදුසු” බවයි. ඔහු (ශවේන්ද්‍ර සිල්වා) කමිටු රැස්වීමට සහභාගි නොවන බවද  ඕ කීවාය. ප්‍රෙචට්ගේ තීරණය ගැන මානව හිමිකම් සංවිධාන සතුට පළ කෙළේය. ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයාය.



අදහස් (0)

ශවේන්ද්‍රට ජගත් දොරක් වහයි

නුවන් Thursday, 23 February 2012 04:11 PM

නරක කාලේ

:       0       0

ලාරා Thursday, 23 February 2012 04:16 PM

ඔහු පරගැති නැති නිසා වෙන්න ඇති..

:       0       0

yaser Thursday, 23 February 2012 07:29 PM

ශවේන්ද්‍ර සිල්වා මහත්තයාණෙනි, නොසෙල්වෙන්න ලංකාවේ අපි ඔබ සමගයි.

:       0       0

ඩි.ජි නිශාන්ත දසනායක...(සුමුදු) Friday, 24 February 2012 12:35 AM

ලොකේ භයානකම ගරිල්ලා කණ්ඩායමකට පරාද නොවෙච්ච ශවෙන්ද්‍ර පර ගැති එන්.ජි.ඔ කණ්ඩායමකට පරාද වෙවිද... යං යං ඔහොම යං අපි ඉන්නවා ඔබත් එක්ක..

:       0       0

බුද්ධික Friday, 24 February 2012 02:27 AM

ඔබට ජය සහ ශක්තිය

:       0       0

kapela Friday, 24 February 2012 06:16 AM

රටේ දැන් තියෙන ප්‍රශ්න යටගහන්න නියම මාතෟකාවක් තමයි ඔක

:       0       0

ශෙහාරත් Friday, 24 February 2012 06:52 AM

සත්තකින්ම අපි ඹබ සමගයි අප සිංහයින් වන්නෙමු

:       0       0

Yoonus alavi Friday, 24 February 2012 06:58 AM

කුමන්ත්‍රන වලට නොසෙල්වෙන නායකයෙක් තමයි ජනාධිපති මහින්ද රාජපකෂ එම නිසා මුළු මහත් ලාංකිකයන්ම ඔහු වටා රැස්වෙයි නමුත් දූෂණය,නාස්තිය නැති කරල ජනතාව ගැන ටිකක් කල්පනා කරා නම්...

:       0       0

අධිකාරම් Friday, 24 February 2012 08:35 AM

ශ්‍රි ලංකාවට එරෙහි සෑම ප්‍රයත්නක්ම කලින් හඳුනාගෙන ඔබතුමා මෙතෙක් කල සේවය ඉතා අගය කලයුතුයි. මෙවැනි දෙයකින් නොසෙල්වෙන්න.අපි ඹබ සමගයි.

:       0       0

රෝහන කුමාර Friday, 24 February 2012 08:51 AM

අපි ඔබ සමගයි..

:       0       0

චනිද්‍රසෝම Friday, 24 February 2012 09:03 AM

මහත්මයාණෙනි අපි ඔබ සමගයි..

:       0       0

ishri75 Friday, 24 February 2012 09:03 AM

කිසිම දේකට නොසැලී මුහුණ දුන් ඔබට මෙය ප්‍රශ්ණයක් නොවේ. ඉදිරියටම යන්න ධෛර්ය ලැබේවා

:       0       0

සුගත් තෙන්නකෝන් Friday, 24 February 2012 09:37 AM

ලෝකයටම වින කරන බටහිර රටවල් වල තවත් එක් මූනක් තමයි ඔය. අපේ රටේ අපේ නිදහස ලබාදුන් ශවේන්ද්‍ර සිල්වා වැනි අයට ජාතියේ ශක්තිය ලැබේවි.

:       0       0

මහින්ද පතිරණ Thursday, 23 February 2012 03:19 PM

කෙසේ වෙතත්, ශවේන්දු මෙවැනි දෙයකින් සැලෙන අයෙකු යැයි කිව නොහැකි ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 40 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 308 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 28 289 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ ටොන් 22ක් කොටහේනේ
2024 නොවැම්බර් මස 28 228 0

ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද


අගමැතිනිය ‘යුනිසෙෆ්’ අධ්‍යක්‍ෂවරිය හමුවෙයි
2024 නොවැම්බර් මස 28 240 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය


රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා
2024 නොවැම්බර් මස 28 967 0

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site