මඩකළපුව ශිවානන්ද ජාතික පාසල සහ ති‍්‍රකුණාමලය ශී‍්‍ර කෝනේෂ්වර හින්දු විද්‍යාලය අතර පැවැත්වෙන ‘20 වැනි රන් සටන’ වාර්ෂික කි‍්‍රකට් තරගය අද (30 වැනිදා) පෙ. ව. 9.00 සිට මඩකලපුව ශිවානන්ද ජාතික පාසල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම විදුහල් දෙක අතර පළමු රන් සටන 1993 වසරේදී පැවැත්වුණ අතර ආර්. එම්. ෆවුමිගේ නායකත්වය යටතේ තරග කළ ශී‍්‍ර කෝනේෂ්වර හින්දු විද්‍යාලය ඉන් ජය ලබාගත්තේය. ඊළග වසරේදී ශිවානන්ද ජාතික පාසල තරගය ජයගැනීමට සමත් විය.
තරගාවලියේ තුන්වැනි තරගය වූ 1994 සිට පළමු ඉනිමේ ජයග‍්‍රාහකයන්ට තරගයේ ජය හිමිවේ. ඉන් අනතුරුව තරගාවලිය පැවැත්වෙන්නේ සීමිත ඕවර තරගයක් ලෙසිනි.
කෙසේ වෙතත් 2006 දී නැගෙණහිර පළාතේ පැවැති නොසන්සුන් වාතාවරණය නිසා තරගය නොපැවැත්විණ. මේ දක්වා පවත්වා ඇති තරග 19 න් ශිවානන්ද ජාතික පාසල තරග 11 ක්ද, ශී‍්‍ර කෝනේෂ්වර හින්දු විද්‍යාලය 7 ක්ද ජයග‍්‍රහණය කර තිබේ. අවසන් වරට පැවති තරග 3 ම ජය ගැනීමට ශිවානන්ද ජාතික පාසල සමත්වී ඇති අතර කෝනේෂ්වර හින්දු විද්‍යාලය අවසන් වරට මෙම තරගය ජයගෙන ඇත්තේ 2009 වසරේදීය.
මේ වසරේදී ශිවානන්ද පිල ඇන්ටනී සලෝම් විසින්ද, කෝනේෂ්වර පිල පුවනේෂ්වරන් තවීෂ්කර් විසින්ද මෙහෙයවනු ලබයි.
මඩකළපුව ශිවානන්ද ජාතික පාසල
ඉදිරි පෙළ වමේ සිට - පරමනාතන් මනෝරන්ජිතන්, ගුණරත්නම් ගුණලක්ෂන්, චන්ද්‍රකුමාර් අනුජන්, ඥාණරත්නම් සුත‍්‍රශාන්, රසලිංගම් ඩිලූශාන් සහ රවිචන්ද්‍රන් මතුරාජ්
වාඩිවී (වමේ සිට) : එන්. සෙන්තුරන් (කණ්ඩායම් භාර ආචාර්ය), කේ. සතසිවම් (කී‍්‍රඩා භාර ආචාර්ය), කේ. මනෝරාජ් (විදුහල්පති), එස්. තයාපරන් (උප විදුහල්පති), කේ. පී. කුහාතරන් (කී‍්‍රඩා ශිෂ්‍ය නායක)
පසු පෙළ (වමේ සිට) : - සෙල්වරාසා තිව්යාකාව්, ලෝගේෂ්වරන් ශෂිකුමාර්, ප‍්‍රභාහරන් මිතුශාන්, තවරාජ් කි‍්‍රස්ටි නිලෝජන්, සුරේෂ්කුමාර් කාර්තිගන්, අඹිහයිපහන් ශ්‍රීහරන්, ඇන්ටනී සලෝම් (නායක), වනරාජා විතුර්ශන්, මතිවාතනන් නිවාසන් (උප නායක), යෝගේෂ්වරන් විතුර්ශන්, කි‍්‍රෂ්ණකුමාර් සුලක්ෂන්
ශී‍්‍ර කෝනේෂ්වර හින්දු විද්‍යාලය
ඉදිරි පෙළ (වමේ සිට) -: මහේෂ්වරන් බි‍්‍රන්තනාත්, පුවනේෂ්වරන් තවීෂ්කර් (නායක), සෙල්වරන්තම් පත්මසීලන් (විදුහල්පති), නවරත්නම් තර්ශකන් (උප නායක), සින්ගරවේලූ ශෂීකුමාර් (කී‍්‍රඩා භාර ආචාර්ය), සෙල්වනායගන් තිවාකරන්
මැද පෙළ (වමේ සිට) :- මෝගනාතෂ් විත්‍යකාර්, ජයචන්ද්‍රන් ටෙරන්ස්, ජයචන්ද්‍රන් කවිචන්ද්‍රන්, එලිල්වතානන් විතුශාන්, පන්චනාතන් යතුශාන්, සුතීශාන් සුඹගන්, අලි බතූශා බර්ගත්
පසු පෙළ (වමේ සිට) :- සතියසීලන් ටිසෝත්, රත්නරාජා, රොෂාන්, රෆායුතීන් මොහොමඞ් රහීම්, සුතාකරන් මිතුශාන්, ශ්‍රීරංගනාතන් නන්තකිශෝ, හරිතරන් රිසීකීර්තනන්
(*)
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශිවානන්ද ජාතික පාසල - ශී‍්‍ර කෝනේෂ්වර විද්‍යාලය 20 වැනි රන් සටන කි‍්‍රකට් තරගය අද මඩකලපුවේදී