IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ශෂීන්ද්‍රගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කරයි

පසුගිය රජය සමයේ විදේශ අමාත්‍යංශයේ වාහන වෙනත් වැඩකටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් උෟව හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (10)  මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශය පැය හතර හමාරක් පමණ ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

IMG_9193 IMG_9194 IMG_9213



අදහස් (0)

ශෂීන්ද්‍රගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කරයි

අමිත Saturday, 11 April 2015 03:36 AM

අනේ මන්දා මොවුන් විඳලා තියෙන සැප! රටවැසියනි, බලන්න අපි දුක් විඳිනවා (නි)

:       0       0

සත්‍යපාල Friday, 10 April 2015 09:46 AM

වතුර බෝතල් කියක් බිව්වද දන්නේ නැහැ.(ම)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 04:23 AM

අන්තිමට මාධ්‍ය සංදර්ශන විතරක් ඉතුරුවේවිද? (නි)

:       0       0

ජි නන්දන Friday, 10 April 2015 10:34 AM

ප්‍රශ්න කරා කිවිවට එලියට එන්නේ සාදයකට සහභාගි වෙලා එනවා වගේ මෙිවා දකිද්දි හරියට ටොමි (ම)

:       0       0

ද සිල්වා Friday, 10 April 2015 11:25 AM

හොඳම වැඩේ ලබන ඡන්දෙදි මේ අය කාටවත් මනාප නොදී සිටීම (නි)

:       0       0

සුවඳරත්න Saturday, 11 April 2015 05:27 AM

යුධ ජයග්‍රහණයෙන් පසුව පැවතුනේ ජනාධිපතිට වගකියන රාජ්‍ය යාන්ත්‍රණයක්. නීතියකට වගකියන එකක් නෙමෙයි. ඒකයි තේරුම් ගතයුත්තේ.රජ පවුලට සම්බන්ධ නම්,ඕනෑම දෙයක් කළහැකියි! (නි)

:       0       0

බ්ලෙයාර් Friday, 10 April 2015 11:49 AM

මේ රජය වැඩකරන්නේ කවදාවත් විපක්ෂයට යන්නේ නෑ වගේ . (අ)

:       0       0

වීකී Saturday, 11 April 2015 05:46 AM

මේක නිනන් හරිම විනෝදජනක වැඩක් වගේ.සමහරවිට සාමාන්‍ය පෙළ කෙටි ප්‍රශ්න පත්‍රය වගේ ඇති.අහපු ප්‍රශ්න එකක්වත් අමාරු නැහැ.ෂුවර්, මුහුණෙන් කියන්න පුළුවන්. (නි)

:       0       0

සංවානි Friday, 10 April 2015 02:37 PM

යහපාලනය යනු රාජපක්ෂලා සහ ඔවුන්ට හිතවත් අයට පදනම් විරහිතව ජේ.සී. වැලිඅමුණ වැනි එන්ජීඕ කාක්කන්ගේ නිර්දේශ හරහා විවිධ චෝදනා නැගීම හා ඒ මතින් ඔවුන් අත්අඩංගුවට ගැනීමටත් වඩා දේශපාලනිකව ඔවුන් වැනසීමට කටයුතු කිරීමයි. මේ ඇගේ වෛරයේ තවත් කොටසක්. (අ)

:       0       0

සුනිල් Saturday, 11 April 2015 08:53 AM

දැන් බලාගෙන යනකොට මෙලහකටත් ඔය ප්‍රශ්න කරන තැන ගිනස් වාර්තාවක් තියලා ඇති මේ ටිකට ප්‍රශ්නකරපු ගණනත් ප්‍රශ්න කරන්න ගත් කාලෙත් බලනකොට. (නි)

:       0       0

ජයා Friday, 10 April 2015 02:39 PM

බොරුවට බයකරලා (අ)

:       0       0

අසිත Saturday, 11 April 2015 08:55 AM

අනේ මෙහෙමත් අහිංසකයන්ගෙනුත් ප්‍රශ්න කරන හැටි! (නි)

:       0       0

සමන් Saturday, 11 April 2015 10:33 AM

රාජපක්ෂලා මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගැනීමට දුන් නායකත්වය හෑල්ලු කරන හැම පුද්ගලයාම උමතුවෙන් කියායි මට නම් සිතෙන්නේ (නි)

:       0       0

කිත්සිරි Friday, 10 April 2015 04:48 PM

මොනවද අප්පේ මෙච්චර අහන්න තිබෙන ප්‍රශ්න? (නි)

:       0       0

ශානි Friday, 10 April 2015 06:59 PM

කාලය අපතේ යැවීමක් කියලයි මට නම් හිතෙන්නේ. මොකද කිසිම විසඳුමක් නැහැ (නි)

:       0       0

පෙරේරා Friday, 10 April 2015 08:08 PM

බ්ලෙයාර්, එහෙම කළේ කලින් බලයේ සිටි අය, ඒ නිසා තමයි ඒ අයට අද ප්‍රශ්න ගොඩකට පිළිතුරු දෙන්න වෙලා තිබෙන්නේ. (නි)

:       0       0

රකිත් Saturday, 11 April 2015 03:10 PM

ලොකුම හොරු කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

රන්ජිත් Saturday, 11 April 2015 02:42 AM

දැන් හැමෝම බොරුවට දඟලනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 24 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 653 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 454 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3115 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1721 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37992 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site