IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශෂීන්ද්‍රගේ තැනට 18ක් පොරේ

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ නිල කාලය අවසන්වීමත් සමඟ බස්නායක නිළමේ තනතුර සඳහා මෙවර අපෙක්ෂයෝ 18ක් ඉදිරිපත්ව සිටිති.

දුටුගැමුණු රජ සමයේ ඉදි කෙරුණු කතරගම දේවාලයේ පරිපාලන නිලධරයා වන බස්නායක නිළමේට දේවාලයේ චංචල නිශ්චල දේපල පරිපාලනය කිරීමේ බලතල ලබාදී ඇත. වත්මන් බස්නායක නිළමේවරයාගේ නිල කාලය වසර 5කි.

කතරගම බස්නායක නිලවරණය සඳහා ඡන්දය ලබාදීමට කිරිවෙහෙර රාජ මහා විහාරය, කතරගම ශ්‍රී අභිණවාරාමය, කතරගම වැඩසිටි කන්ද, කතරගම සෙල්ල මහාසේන රාජ මහා විහාරය, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිළමේවරයා, බිබිල කොටබෝව දේවාලයේ බස්නායක නිළමේවරයා හා මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාට හැකියාව ඇත.

නිලවරණය මොනරාගල දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

නිලවරණය සඳහා එකල පටන් දේශපාලනඥයන් ඉදිරිපත්වූ අතර හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා දේශපාලනඥයින්ට එය තහනම් කරමින් පනතක් සම්මත කළද පසුව විවධ දේශපාලන බලවතුන්ගේ අවශ්‍යතා පරිදි පනත් වෙනස් කරගනු ලැබිණි. නමුත් මේ සඳහා දේශපාලනයෙන් තොර ස්වාධීන පුද්ගලයකු පත්විය යුතු බව ප්‍රදේශවාසීහු කියති.

එළැඹෙන නිලවරණයේදී තෝරාපත් කර ගැනීමට නියමිත වන්නේ දේවාලයේ 12 වැනි බස්නායක නිළමේවරයාය. 



අදහස් (0)

ශෂීන්ද්‍රගේ තැනට 18ක් පොරේ

පියුමාලි Tuesday, 27 January 2015 08:04 AM

බලයට ඇයි මිනිසුනේ මෙතරම් ආශා? (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 09:11 AM

ඔන්න ලංකාවේ මෝඩයෝ ගිහිල්ල පුජාකරන රන් රිදී එකතුකරලා,සීශෙල්ස් වලට යවන එක්කෙනාව පුරවන්න ඇබෑර්තුවක් ඇවිල්ල. හුරේ! (ස)

:       0       0

සමන්ති Wednesday, 28 January 2015 03:52 PM

මෙච්චර ඕනෑකම මොකදැයි තේරෙනවා (නි)

:       0       0

සිල්වා Tuesday, 27 January 2015 09:29 AM

බලයේ ඉන්න කෙනා තමයි ඒකේ රසය දන්නේ (නි)

:       0       0

මලික් Tuesday, 27 January 2015 09:51 AM

මෙතන තව හොඳයි (නි)

:       0       0

ලලිත් Tuesday, 27 January 2015 05:23 AM

රාජකාරිය සහ දේවකාරිය කියන්නේ දෙකක්. ඒ නිසා මේ පාරවත් දේශපාලකයෝ ගාවාගන්න එපා. අන්තිමේ වැඩ දෙකෙන් එකක්වත් හරියට කෙරෙන්නේ නැහැ. (නි)

:       0       0

සුජිත් Tuesday, 27 January 2015 05:47 AM

මොකද අප්පේ මේකට මෙච්චර පොරේ? (නි)

:       0       0

විදුරන්ග Tuesday, 27 January 2015 06:31 AM

කවුද ඉතින් වැඩිය හොඳ? (නි)

:       0       0

ටියුඩර් Tuesday, 27 January 2015 06:46 AM

අවසානයේ සුදුස්සෙකු පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු (නි)

:       0       0

පද්මසිරි ඉතාලිය Tuesday, 27 January 2015 07:03 AM

මේ පොරකන්නේ මොකද කියන එකේ රහස අපි දන්නවා (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 27 January 2015 07:03 AM

ශෂින්ද්‍ර මහත්තයා හොඳින් වැඩකළ කෙනෙක්. අලුත් කෙනා කවුරු වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

අජිත් Tuesday, 27 January 2015 07:35 AM

දෙවියන්නේ තැන රාජකාරිය කරන්න එහෙම සුළුවෙන් හිතලා බැහැ. මේවා කවුරු නැතත් දෙවියන්ම බලාගනීවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 376 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1813 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2320 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site