IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශෂීන්ද්‍රත් යළි එන්න බලයි

ඌව පළාත් මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ පත්වීම නීත්‍යනුකූලව සිදුවී නොමැති බැවින් එය ශුන්‍ය කර තමාට හා ඇමැති මණ්ඩලයට සුපුරුදු පරිදි රාජකාරී කිරීමට ඉඩ සලසන්නැයි හිටපු මහ ඇමැති ඇතුළු මන්ත්‍රීන් පිරිසක් ඌව නව ආණ්ඩුකාරවරයාගෙන් ලිපියකින් ඉල්ලා ඇත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, චාමර සම්පත් දසනායක, සෙන්දිල් තොන්ඩමාන් හා සභා නායක සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු නීතිඥවරුන් මාර්ගයෙන් මේ ලිපිය ඉදිරිපත් කළහ.

හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවත පත්කළ ආකාරය පූර්වාදර්ශයට ගෙන මේ පිළිබඳව කටයුතු කරන්නැයි නීතිඥ සුජීව ජයසිංහ හා හේමින්ද දයාවංශ මහත්වරු ඉල්ලති.

නව ආණ්ඩුකාරවරයා මෙතෙක් වැඩ බාරගැනීමට පැමිණ නැති හෙයින් ආණ්ඩුකාර ලේකම් එච්.එම්.සෝමතිලක මහතා වෙත බාරදුන් බවද නීතිඥවරු පැවසූහ.

 

 



අදහස් (0)

ශෂීන්ද්‍රත් යළි එන්න බලයි

දිලුම් Thursday, 29 January 2015 05:26 PM

පූර්වාදර්ශය දැන්ඳ මේ කට්ටියට මතක් වෙලා තියෙන්නේ.? (ර)

:       0       0

අමාලි Thursday, 29 January 2015 07:36 PM

එහෙම උනොත් එක දවසින් යන්න නේ වෙන්නේ. හැබැයි මෙයා ඒ වගේ විස්වාස කරන්ඩ බැහැනේ (නදී)

:       0       0

ශ්‍රී ලාල් Thursday, 29 January 2015 09:35 PM

රස දන්නා අය මේක අතාරින්න කැමති නැහැ. (නදී)

:       0       0

කුමාරි Friday, 30 January 2015 04:47 AM

දාලා යන්න බැරිව ඇති (දිල්)

:       0       0

ශිරෝමි- පිළියන්දල Friday, 30 January 2015 06:59 AM

ඔව් දාලා යන්න ඕනේ නෑ තමයි .(හේ)

:       0       0

ශාන් Friday, 30 January 2015 07:16 AM

ලැජ්ජා නැද්ද දන්නේ නෑ. හරින් තරම් මනාප වත් ගත්තේ නැතුව. (නදී)

:       0       0

පිටිගල Friday, 30 January 2015 07:21 AM

පනින්ට පෙර සිත බලනු ! කිව්වේ එක නේ!(දිල්)

:       0       0

සහන් Thursday, 29 January 2015 02:52 PM

බාප්පාගේ නීතිය තිබුනා නම් පුළුවන් (නදී)

:       0       0

ජයවර්ධන Thursday, 29 January 2015 03:01 PM

කොහොමත් උෟව මහ ඇමති ශෂින්ද්‍ර තමයි. දිවුරුම් පෙත්සම් වලින් එහෙම කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

සඳුන් Thursday, 29 January 2015 03:41 PM

අායෙත් එන්න .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 49 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1316 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2778 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1730 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2941 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38548 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site