IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘ශෂීන්ද්‍ර තාමත් ඌව මහ ඇමැති‘

තමන් ඌව පළාත් සභාව ජයග්‍රහණය කර තිබියදී නීතිවිරෝධී ලෙස ආණ්ඩුකාරවරයා එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතාට මහ ඇමැති තනතුරට පිරිනැමීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව සම්බන්ධයෙන් අධිකරණයට ගිය හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් නීතියේ සාධාරණය බලාපොරොත්තු වන බවද පැවසීය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද මෙම අවස්ථාවට එක්විය. තව දුරටත් ඌව මහ ඇමැතිවරයා ලෙස සලකන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බවද ඔහු පැවසීය.

පසුගියදා මේ සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.

DSC_8253 DSC_8274 DSC_8291



අදහස් (0)

‘ශෂීන්ද්‍ර තාමත් ඌව මහ ඇමැති‘

නවුශාඩ් Wednesday, 11 February 2015 07:33 AM

අනේ මගේ කට.(හේ)

:       0       0

ගමගේ Wednesday, 11 February 2015 07:44 AM

ඒක වෙන්නේ කොහොමද?(හේ)

:       0       0

රත්නායක රජරට Wednesday, 11 February 2015 07:44 AM

බලය තියෙද්දී හිටියේ සදාකාලික නොවූ ලෝකේ සදාකාලික මහා ඇමති වගේ මෙයාගේ බාප්පත් එහෙම තමා.(හේ)

:       0       0

මලිදු ප්‍රසාද් Wednesday, 11 February 2015 07:47 AM

අපිට මොකද?(හේ)

:       0       0

මාටින් Wednesday, 11 February 2015 08:14 AM

මොන පැත්තෙන්ද දැන් මෙයා ඌව ජයග්‍රහණය කරලා තියෙනවයි කියලා කියලා තියෙන්නේ. මන්ත්‍රී බහුතරය හරීන්ට නම්, මනාප මෙයාට වඩා දෙගුණයක් තුන් ගුණයක් හරීන් වැඩිපුර ලබාගෙන තියෙනවනම්, ඌවට හිටපු කාලයේ කළ දේකුත් නැත්නම් මොන මහා ඇමතිකම්ද මන්ත්‍රීතුමෝ සුදුසුකම් වලට නැතිව නෑදෑ කම් වලට සලකපු කාලේ ගියා..දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. (දිල්)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 11 February 2015 08:24 AM

යහ පාළනයට ඉඩ දීලා බලන් ඉමු? (අ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 11 February 2015 09:01 AM

මාටින්ගේ යහපාලන තියරිය මාරයිනේ..විපක්ෂයේ එකා වැඩි මනාප ගත්තොත් දිනපු පැත්ත පැත්තක..ඒකට මහා ඇමතිකම..යහපාලානේ එහෙම වෙන්න ඇති වෙන්නේ..යහපාලනෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය මංකොල්ල කෑව..තමන්ට කැමැත්ත නොදුන් ලක්ෂ 57ක ජනමතයට පයින් ගහල පක්ෂය මංකොල්ල කෑව. අග විනිසුරුව නිත්‍යානුකුලව ඉවත් නොකර ඒ ගරු පදවිය මංකොල්ල කෑව. පළාත් සභා මහා ඇමතිකම් මංකොල්ල කෑව. (බ)

:       0       0

සෝමරත්න Wednesday, 11 February 2015 09:09 AM

මොන පැත්තෙන්ද දැන් මෙයා ඌව ජයග්‍රහණය කරලා තියෙනවයි කියලා කියලා තියෙන්නේ. මන්ත්‍රී බහුතරය හරීන්ට නම්, මනාප මෙයාට වඩා දෙගුණයක් තුන් ගුණයක් හරීන් වැඩිපුර ලබාගෙන තියෙනවනම්, ඌවට හිටපු කාලයේ කළ දේකුත් නැත්නම් මොන මහා ඇමතිකම්ද මන්ත්‍රීතුමෝ සුදුසුකම් වලට නැතිව නෑදෑ කම් වලට සලකපු කාලේ ගියා..දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවක්. (බ)

:       0       0

ආනන්ද Wednesday, 11 February 2015 09:23 AM

මාටින්, මට මතක හැටියට ජන 8 තිබුනේ පළාත් සභා මැතිවරණයක් නෙමේ. පළාත් සභාව හරින් මහත්තයල පැරදුනා.....(බ)

:       0       0

කුමාර Wednesday, 11 February 2015 09:31 AM

මාටින් පළාත් සභාවේ සභාපති වෙනස් කළ හැක්කේ කොහොමද කියල හොයල බලන්න. කැලෑ නීතිය අනුව නම් කළ දේ හරි. වයඹ පළාතේ මහා ඇමති ඉවත් කරන්න කියල ජේසී කියන්නේ කොහොමද. ජේසීට 20000 I ජයසේකරට 360000 යි (බ)

:       0       0

සුපුන් බණ්ඩාර Wednesday, 11 February 2015 10:09 AM

පසුගිය කාලයේ මෙයා හිටියේ ගව්ගානක් උඩ. දැන් තමයි පොලවට බැහැලා ඉන්නේ . (හේ)

:       0       0

රොෂාන් Wednesday, 11 February 2015 10:12 AM

සභාවේ බහුතර කැමැත්ත තියන කෙනා තමයි මහා ඇමති ලෙස පත්කිරීම සදාරන...(හේ)

:       0       0

මාටින් Wednesday, 11 February 2015 10:58 AM

සමාවෙන්න ඕන, මම කියන්නේ හරින්ට දෙන්න ඕන කියලා නෙවෙයි. මෙතුමා උදුරලා ගත්තේ විජිතමුණි සොයිසා කර කර හිටපු මහා ඇමැතිකමයි. මෙතුමාට මේක හම්බවුනේ නෑදෑ කම් හින්දයි, සොයිසාට වු අසාධාරණය ඔයාලට හරි විදියට පේනවනම් හරීන් කළ වැඩෙත් ඒ තරම් අසාධාරණ නැහැ නේද. (දිල්)

:       0       0

මාපලගම පත්මා Wednesday, 11 February 2015 11:04 AM

මේවා දාලා යන්නට බේරී , මොනවා හෝ වාසියක් ඇති (අ)

:       0       0

ද සිල්වා Wednesday, 11 February 2015 11:06 AM

සභාවේ බහුතර බලය නැත්නම් කොහොමද මහා අැමති වෙන්නේ ? මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් අලුත් ඡන්දයකට යන්න එතකොට ජනතාව තීරණය කරවී කවුද මහා අමෙති කියල (අ)

:       0       0

රවි Wednesday, 11 February 2015 11:19 AM

මාටින් මල්ලි හරි (බ)

:       0       0

යහම්පත් Wednesday, 11 February 2015 02:26 PM

මෙයා නේද අර සුපිරි බස් එකේ පවුල් පුරවාගෙන සංචාරය කරේ ? පින්තුර එහෙම දැක්කා. මහා ඇමති කම ලැබුනොත් තවත් සුපිරි වැඩ ටිකක් කරන්න වෙන්න ඕනේ ඕකම ඉල්ලන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 680 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1442 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1337 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 379 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 339 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2416 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site