IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශෂින්ද්‍ර පුර්ණ කාලින දේශපාලනයට

තව සති කිහිපයකින් සිය නිළයේ කාලය අවසන් වීමට නියමිත කතරගම දේවාලයේ  බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත දේවාලයේ සියලු  ආදායම් හා බැරකම් ගැන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් පවත්වයි.

 දේවාලයේ ඉඩම්  හා  ලැබුණු ආධාර පිළිබඳව ද  දේවාලයේ  මුදල් වියදම්  කළ ආකාරයද සොයා බලන බව එහි නිලධාරීයෙක් කියයි.

මහජන පැමිණිලි කිහිපයක් ගැනද පරීක්ෂණ කැරෙයි. මේ දක්වා සිදු කළ පරික්ෂණ අනුව දේවාලයේ වියදම් හා ලැබීම් පිළිබඳව නිවැරදි වාර්තාවක් ඉදිරිත් කර ඇති බව පෙනේ යැයිද කියයි.

පූර්ණ කාලීනව දේශපාලනයේ නිරතවීම සඳහා වසර 08ක් පුරා සිටි දේවාලයේ බස්නායක නිළයෙන් ඉවත් වන බවයි.

දේවාලයට ලැබුණු මුදල් වලට වඩා තමන්ගේ හිතවතුන්ගෙන් හා පැවති රජයෙන් අනුග්‍රාහකත්වය මත දේවාලයේ සංවර්ධන  රැසක් සිදු කළ බවයි.



අදහස් (0)

ශෂින්ද්‍ර පුර්ණ කාලින දේශපාලනයට

තිලක් -ඩුබායි Tuesday, 17 February 2015 07:23 AM

මම ඉස්සර ඉදලම හැම අව්රුද්දකම කතරගම ගියහම එම දේවාලේ නඩත්තු කටයුතු වෙනුවෙන් ලොකු මුදලක් පුජා වට්ටියට තියනවා. නමුත් දේවාලයේ සිද්ද වෙලා තිබෙන සත්‍ය අන්තර්ජාලයේ හෙළි කලාට පසුව මම දන්නා කියන කෙනෙකුටවත් ලොකු මුදල් දාන්න දෙන්නේ නැහැ. අපි දෙවියන් වෙනුවෙන් දෙන මුදලුත් ගසා කාපු රටක් මේක. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 17 February 2015 07:28 AM

මාසෙකට සැරයක් කතරගම දේවාලය ඇවරයි දෑවරයි කරලා වැඩිම ලන්සුව දුන්නු කපු මහතාට තමයි දේවාලය බාර දෙන්නේ. අපි දාන තුටු පැදුරු වලින් කෝටි ගානක් පැත්තක ඉන්න අයට බෙදිලා යනවා. ඉතිරි මුදලින් දේවාලයේ වැඩ කරන අයට පඩි ගෙවන්නත්, නඩත්තු කටයුතු කරන්නත් සිද්ද වෙනවා. කාට කියන්නද?මේවා ජනතාව දැන ගන්න ඕනේ.(නදී)

:       0       0

කපිල Wednesday, 18 February 2015 05:58 AM

ජය ශ්‍රී ශෂින්ද්‍ර! (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 17 February 2015 07:36 AM

මහජනතාව තීරණය කරයි මේ අය දේශපාලනයේ රැදෙන්න ඕනිද එපා ද කියලා (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 17 February 2015 07:38 AM

රට වෙනුවෙන්, රටේ ජිවත් වෙන සතා සිව් පාවා වෙනුවෙන්, අසරණ අපි වෙනුවෙන් රාජපක්ෂවරු කරලා තිබෙන සංවර්දනය ගැන හිතනකොට "රාජපක්ෂ" කියන නම ඇහෙනකොටත් මටනම් පුදුම බියක් ඇති වෙන්නේ. (නදී)

:       0       0

සම්පත් Tuesday, 17 February 2015 08:07 AM

ඔබ තුමාටත්, ජනතාවටත් දෙවියන්ගේ පිහිටයි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 17 February 2015 08:24 AM

මගේ ඥාති තරුණ දරුවෙක් පොඩි කාලේ ඉදල සැපට හැදුන, කොලඹ ප්‍රසිද්ද විදුහලක ඉගෙන ගත්තු දරුවෙක් යහළුවන්ගේ මාර්ගයෙන් කුඩු වලට ඇබ්බැහි වෙලා ගෙදර තිබෙන බඩු මුට්ටු හොරකම් කරලා විකුනන්න පටන් ගත්තා. ඉන් පස්සේ එයාගෙම පොහොසත් සහෝදර සහෝරියන්ගේ ගෙවල් වලට රාත්‍රියේ ඇතුළු වෙලා හොරකම් කරන්න පටන් ගත්තා. පොලිසියට කියන්න බැහැ පවුලේ බාලම දරුවා නිසා. කරන්න දෙයක් නැතිම තැන අල්ලාගෙන ගිහින් පුනුරුත්තාපනය කරන තැනකට බාර දුන්නා. එතනිනුත් පැනල ඇවිත් නැවත පරණ පුරුද්දටම ඇබ්බැහි වෙලා. දැන් මේ කියන තරුණයා පතෝල කරලක් වගේ කෙට්ටු වෙලා. කටේ දත් සියල්ලම වැටිලා ගිහින්. හෙට අනිද්දට මැරිලා යාවි. මිනීමරු ප්‍රභාකරන්ලා වගේ 35 දෙනෙකුට කරන්න බැරි වුන විනාශයක් පසු ගිය අවුරුදු 5-6 ඇතුලත සිද්ද වුනා කියල කියන්නේ නිකම්ම නෙමෙයි. කුඩු ගෙන්වන,ගෙන්වන්න උදව් කරන,කුඩ්ඩන් වෙනුවෙන් සෙත් පතන හැමෝටම හෙන ගහනවා. වැහි නැති හෙන ගහනවා. (නදී)

:       0       0

මොහාන් Tuesday, 17 February 2015 08:44 AM

අනේ දෙවියනි ඔබ කොහිද? (නදී)

:       0       0

ලසිත් Tuesday, 17 February 2015 08:55 AM

මමත් දැන් කාලාන්තරයක් සිට දේවාල වලට පඬුරු දෙන්නේ බොහොම කල්පනාවෙන්. දේවාල භූමියට එන අසරණයන්ට ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරලා ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරනවා. එහෙම නැතිව දේවාල භුමිය සංවර්ධනයට කියල සල්ලි දුන්න කාලේ දැන් අවුරුදු ගානක සිට නැවතිලා. (නදී)

:       0       0

චමින්ද _ සෞදි අරාබිය Tuesday, 17 February 2015 09:25 AM

ෂුවර් එකටම තිලක් - ඩුබායි කොටියෙක් වෙන්න ඇති. (රාජපක්ෂලාගේ නම ඇහෙනකොටත් බයවෙන නිසා ) (නදී)

:       0       0

ද සිල්වා Wednesday, 18 February 2015 12:52 AM

පවුල්වාදය අපිට එපා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට කාලය ඇවිල්ලා. නිමල් සිරිපාලටත් අවස්ථාවක් දෙමු හොරුන්ගෙන් පක්ෂය මුදාගෙන ඉදිරියට යන්න. අලුත් ඡන්දදායකයන් පවුල්වාදයට ඡන්දය නොදෙති (නි)

:       0       0

හසිත් Tuesday, 17 February 2015 10:38 AM

තවමත් අසවල් වලව්වේ පිළිකන්නේ වළං හෝදන්න ලැස්ති උදවිය ඉන්නවනේ. (නදී)

:       0       0

දිලාන් Tuesday, 17 February 2015 10:41 AM

පවුල් පිටින් රට කාපු උදවියගේ නම ඇහෙනකොට අපිට නම් ඒගොල්ලන්ගේ මුතුන් මිත්තන් තමයි මතක් වෙන්නේ. (නදී)

:       0       0

කාංචනා Tuesday, 17 February 2015 11:25 AM

තිලක්- ඩුබායි , ඔබේ ඥාති පුතාට සිදුවූදේට සමාජය විතරක් දොස් කියලා වැඩක් නැහැ නේද ? ඒ මොකද මම අනන්තවත් දැකලා තිබෙනවා බොහොමයක් පවුල් වල බාලයාව පමණ ඉක්මවා හුරතල් කිරීමෙන් එන්නෙම නරක ප්‍රතිඵල බව. (නි)

:       0       0

දිලිප් Wednesday, 18 February 2015 03:43 AM

රටේ මිනිසුන්ට දේශපාලනය එපා කරවන්න එපා.අඩුම තරමේ ඡන්දයවත් දාන්න පෙළඹෙන්න පුළුවන් විදියේ වැඩ කළොත් තමා හොඳ. (නි)

:       0       0

සමන් Tuesday, 17 February 2015 11:48 AM

එතකොට පුර්ණ කාලීනව රට කන්නද හදන්නේ?(නදී)

:       0       0

විපුල Tuesday, 17 February 2015 07:04 AM

අපි දන්නවා කී වතාවක් නීතිය වෙනස් කලාද කියලා (දිල්)

:       0       0

ජෙහාන් Tuesday, 17 February 2015 07:05 AM

ඡන්දය දවසේ ඕස්ට්‍රේලියාවට මාරු වෙලා ගිය දරු පවුල තවම එහේද දන්නේ නැහැ. (නදී)

:       0       0

සෑම් Tuesday, 17 February 2015 07:11 AM

එතකොට මෙපමණ කලක් මහජන ඡන්දෙන් පත්වෙලා මහ ජනතාවට සේවය කරලා තියෙන්නේ ""අර්ධ කාලීනව " නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 137 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 94 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 148 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 165 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 866 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site