IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ශිෂ්‍යත්වයට යන්න බස් නැතුව හාලිඇල ගම් රැසක සිසුහු අමාරුවේ

 (ප්‍රසාද් රුක්මල් )

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ   වූ අද දිනයේදී  ඒ් සඳහා  පෙනී සිටීමට හාලිඇල දීගල්ල ගම්මානයේ සිට පැමිණි සිසුන් ට බස්රථ නොමැති වීමෙන් සිසුන් මෙන්ම දෙමව්පියන් ද දැඩි අපහසුතාවට පත්වුහ.

දීගල්ල උඩගම සිට උදෑසන   5.55ට  සහ උදෑසන  6.30  බදුල්ල බලා ශ්‍රී ලංගම බස්‍ රථ දෙකක් ගමන් ආරම්භ කලද,5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය  පැවති අද (15) දිනයේ ඉන් එකදු බස්රථය ක් හෝ ධාවනය නොවු බවද දීගල්ල උඩගම ගම්වාසීහු  කීහ .

මේ නිසාවෙන් දීගල්ල උඩගම , පනාකන්නිය, අහස්පොකුන, ඌව කැටවල වත්ත  දික්වැල්ල වත්ත, ආදි ගම්මාන රැසක සිට හාලිඇල , බදුල්ල ,කන්දේගෙදර නගර වල  පාසල් විභාග මධ්‍යස්ථාන කරා යාමට  දෙමව්පියන් සමඟ අද (15) උදෑසන පැමිණි  සිසුන්ට  කිලො මීටර් 10 ක පමණ දුර පාගමනින් කැටවල නගරයට යාමට සිදු වූ බව සිසුහු කියති.

කැටවල නගරයේ සිට  ශිෂ්‍යත්ව  සිසුන් හාලිඇල ,බදුල්ල කන්දේගෙදර නගරයේ  සිය විභාග මධ්‍යස්ථාන කරා යාමේදී   ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට ඔඔන්න මෙන්න කියා තිබිණැයි හෙතෙම කීය .

 

 



අදහස් (1)

ශිෂ්‍යත්වයට යන්න බස් නැතුව හාලිඇල ගම් රැසක සිසුහු අමාරුවේ

බස්තියන් Sunday, 15 October 2023 12:12 PM

ඇත්තටම ලංගම බස් පමණක් ලංකාවෙ තිබුනා නම් අනෙක් දරුවන්ට වෙන්නෙ ඕකම තමා කියලා කියන්නෙ අපි පාසල් යන කාලයේ අත් දැකීම් නිසා තමයි ඇත්තටම මානුෂික හැගීමක් ඔය ප්‍රදේශයේ බස් ධාවනය කල රියදුරන්ට තිබිල නැහැ ලංගම වුනත් ඉතාමත් කාරුණික රියදුරු මහත්වරු මෙන්ම කොන්දොස්තර මහත්වරු පිරිසක් ඉන්නවා (ඔවුන්ට අපේ ප්‍රනාමය පුදමු) ඔවුන් කොතරම් අපහසු තිබුනත් මෙහෙම දවසක මගහරින්නෙ නැහැ ඩිපෝවේ ධාවන කළමනාකරු වුනත් මෙහෙම දවසට බස් ධාවනය ගැන සොයාබලන්න ඕන පීඩනයට පත්වූ දරුවන්ට උසස් ලෙස විභාගය සමත්වෙන්න වාසනාව ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 247 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 278 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1248 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 3476 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1389 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1413 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39852 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25879 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 109 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1266 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site