ශිෂ්‍යත්ව විභාගයෙන් 2014 දී සමත් කළ සංඛ්‍යාව 51152 ක් වුවද එය 2015 දී 31853 දක්වා අඩුකර ඇතැයිද මෙම ගැටළුවට විසඳුමක් ලබාදී ශිෂ්‍යත්වය සමත් සිසුන් සංඛ්‍යාව ඉහළ දමන ලෙසද ඉල්ලා අසාධාරණයට පත් දරුවන්ගේ දෙමාපියන් හා ලංකා ගුරු සංගමය එක්ව අද අධ්‍යාපන අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කළේය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ශිෂ්‍යත්වයත් අසමත්ලු‘
බුද්ධික Thursday, 29 October 2015 01:24 PM
මහින්ද මහතාගේ අගය දැන් අපිට දැනෙනවා. එතුමා හිටියා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ නේද කියලා හිතෙනවා (නි)
බුද්ධික Thursday, 29 October 2015 01:30 PM
රටකට ඕනෑ වැඩ කරන මිනිස්සු! (නි)
බුද්ධික Thursday, 29 October 2015 01:35 PM
වගකිවයුත්තනි, අහිංසක දරුවන් වෙනුවෙන් යමක් කරන්න (නි)
රසිත කාලිංග Thursday, 29 October 2015 09:10 AM
බන්දුලට එන්න කියන්න...! (බ)
නුවන් Thursday, 29 October 2015 09:14 AM
ඒකටත් කෙළලද? (බ)
දුමින්ද Thursday, 29 October 2015 09:23 AM
වෙනස සැපද (බ)
විජයබාහු Thursday, 29 October 2015 09:34 AM
ඕක ඉල්ලලා නෙවේද ඉතින් ඡන්දෙ දුන්නේ. දැන් ඉවසන් ඉන්න එක තමා කරන්න තියෙන්නේ... (ර)
කුමාර Thursday, 29 October 2015 10:06 AM
දැන් මොකද කරන්නේ. (ර)
ජූඩ් Thursday, 29 October 2015 10:07 AM
බන්දුල විභාග ඇමති කළොත් හැම කෙනෙක්ම පාස් කර ගත හැකි. (බ)
අකිල Thursday, 29 October 2015 10:10 AM
නීති මාර්ගයට යොමු වූන එක හොදයි. (ර)
අජිත් ගුණසේකර Thursday, 29 October 2015 10:42 AM
වෙනස සැපයි නේද (බ)
සොපි Thursday, 29 October 2015 11:45 AM
හැම ළමයකුටම සමාන අධ්‍යාපන අවස්ථා උදාකර දී ළමයින් මානසික ලෙඩුන් කරවන මේ වගේ විභාග අහෝසි කරගතහැකි අධ්‍යාපන ක්‍රමයක් කවදා බිහිවෙවිද ? (අ)
කුමාර් Thursday, 29 October 2015 11:52 AM
ඕක තමයි ඉතින් වෙනසේ හැටි. අධ්‍යාපනයට සල්ලි වෙන්කරලා තිබෙන හැටි දැන් පෙනෙනවා නේද? (නි)
ගාමිණී Thursday, 29 October 2015 12:33 PM
අපි මහින්ද මහතා සහ බන්දුල මහතාව ඉල්ලන්නේ ඕක නිසානේ. 2500 කින් කාලා ළමයි විභාගයත් සමත් කරගෙන ඉන්න තිබුණු එක නැතිකළේ ඔයාලමයි නේද? (නි)