(යොහාන් භාසුර)
මෙවර 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සඳහා වන විභාග අපේක්ෂක ලේඛනය තැපෑල හරහා මේ වන විටත් විදුහල්පතිවරුන්ට යොමුකර ඇති බවත් එම ලේඛන නොලැබුණු විදුහල්පතිවරුන්ට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා
Rata Perata Wednesday, 04 October 2023 11:54 AM
අම්මෝ ,යන්තම් ඇති .පොඩි එවුන්ගේ විභාගය තියෙන දවස කියන්න ඇමතිට පුළුවන් උනා.ඒත් ලොකු විභාග පවත්වන දින කියන්නේ ඒ කවුද මොලයට අමාරුයි වගේ
බද්රානි Wednesday, 04 October 2023 02:56 PM
ලෝකෙට ලොක්කන් බිහිකරන ශිෂ්‍යත්ව විභාගය නම් නියමිත දිනයට තැබිය යුතුමයි. හැබැයි වඩා හොඳට විභාගය සමත් වෙන්න නම්, අඩු තරමේ දරුවාට අවුරුද්දක් සම්පූර්ණ වන දිනයේ පටන්වත් දරුවාව ටියුෂන් ලබාදීමට දෙමව්පියන් උනන්දු විය යුතුයි. ලෝකයෙන්ම බුද්ධිමත් දෙමව්පියන් සිටින රටක ඉතින් මේවා ගැන අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. දරුවා කුසේ ඉන්නකොටම ටියුෂන් කඩයක් හොයන බුද්ධිමත් දෙමව්පියන්නේ ලංකාවේ ඉන්නේ...?