IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්ව වාසනාවට කේක්

ඉතාලියේ බ්‍රෙෂියා නුවර තරු පහේ වීක්ටෝරියා හෝටලයේ  ඉතාලිය ඇතළු රටවල් පහක තරගකරුවන් රැසක් සහභාගි වු අයිසින් කේක් නිර්මාණ තරගයෙන් ප‍්‍රධාන ඉසවි දෙකෙන්ම ප‍්‍රථම ස්ථානය ගැනිමට ශකිලා ලියනපතිරන මහත්මියට හැකි වීය. සුක්කේරෝ ඉන් තෙස්තා ආයතනය මේ තරගය සංවිධානය කෙළේය.  පසුගිය වසරේ ද මේ තරගාවලියෙන් ප‍්‍රථම ස්ථානය ඇයට හිමි විය. වැඩිදුර අධ්‍යාපනය සදහා ඵංගලන්තයට යෑමට ඇයට ශිෂ්‍යත්වයක් හිමිවිය.



අදහස් (0)

ශිෂ්‍යත්ව වාසනාවට කේක්

දිනේෂ් Tuesday, 02 October 2012 02:27 PM

මෙයා කේක් හදන්න විතරක් නෙමෙයි ඩාන්සින් වලටත් ගොඩක් දක්ෂයි, සුබ පැතුම් (ස)

:       0       0

යොහාන් Tuesday, 02 October 2012 02:24 PM

මම හිතුවේ 5 වසරේ ශිෂ්‍යත්වය සමත් වූ කෙනෙකුට කේක් දුන්නා කියලයි (ස)

:       0       0

ජයී තිසර Tuesday, 02 October 2012 02:53 PM

ඔබ ලද මෙවර ජයග්‍රහණයටද සුභපැතුම්! කේතුවකින් හැඩය ගන්න හරි ලස්සන කේක් මෙන්න තුන් ගුණයක් මහත් වෙන්න දිනපතාම කා බලන්න (ස)

:       0       0

තිලිණි Tuesday, 02 October 2012 03:04 PM

සොයුරිය ඔබගැන ආඩම්බරයි. මම සුභ පතමි..!(නු)

:       0       0

ගයා Tuesday, 02 October 2012 09:22 PM

මෙයාට පොල් සම්බෝලයක් හදන්න නම් බැරිව ඇති නේද?(නු)

:       0       0

අයිවන් උපාලි Tuesday, 02 October 2012 04:07 PM

ආදර සොයුරිය, සිරිලක් මාතාව ඔබ ගැන ආඩම්බර වේවි! (නි)

:       0       0

පනාගොඩ මෙල්බන් Tuesday, 02 October 2012 04:22 PM

ඉතාලි කේක් වගේ නොවෙයි එංගලන්තේ කේක්..!(නු)

:       0       0

චමින්ද Tuesday, 02 October 2012 04:38 PM

කන්න මල්ලි කේක්... (නි)

:       0       0

අතපත්තු Tuesday, 02 October 2012 04:42 PM

ලක් දියණිය.. ලාංකික නාමය ලෝකයේ බබලවන ඔබ වැනි දූ දරුන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 02 October 2012 04:52 PM

ඔබට අපෙන් උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

සරත් Tuesday, 02 October 2012 01:03 PM

ලස්සනයි , යන්න ඉදිරිය‍ට .....(ස)

:       0       0

නිරාන් Tuesday, 02 October 2012 01:05 PM

නියමයි, ඔබට සුභ පැතුම් (ස)

:       0       0

විකී Tuesday, 02 October 2012 01:14 PM

අපි අන්ද මන්ද වෙනවා මේ සිරස්තල වලින් (ස)

:       0       0

ඉන්දික -මිලානෝ Tuesday, 02 October 2012 01:13 PM

අක්කේ.මම ඩීජේ කරන ඉන්දික මල්ලි.ගොඩක් සතුටුයි ඔයාගෑන. (ස)

:       0       0

කුමුදු Tuesday, 02 October 2012 06:03 PM

ඔයා අපිට ලොකු ආඩම්බරයක් .අපේ රටේ නම කැත කරන අය අතරේ ඔයා ලොකු ආඩම්බරයක් අරන් ආවේ. (නි)

:       0       0

මයික් Tuesday, 02 October 2012 06:05 PM

හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නැහැ. දක්ෂයින්ට සැළකීමට ජාති භේද අනවශ්‍ය බව මෙයින්ම පෙනෙනවා. ඔබට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 02 October 2012 06:09 PM

කේක් එකක් අ‍රගෙනම එන්ගලන්තයට යන්න. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 02 October 2012 01:26 PM

විකීගෙ කතාව ඈත්ත මම හිතුවෙ 5 වසර ශිෂ්‍යත්වය කියල!!!(ස)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 02 October 2012 01:38 PM

සොයුරිය ඔබ ලංකාවට ආඩම්බරයක් (ස)

:       0       0

රුවන් Wednesday, 03 October 2012 03:12 AM

මෙම ජයග්‍රහණයට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

දයා සවුදි Tuesday, 02 October 2012 01:38 PM

අපේ බලාපොරොත්තුව 5හේ ශිෂ්‍යත්වයනේ .නිතරම සමත් දරැවන්ට එවන්න කේක් හදනවා කියලා මාත් හිතාගත්තා (අ)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 02 October 2012 01:45 PM

අනේ කේක් නම් හරි ලස්සනයි රස බලන්න ඇත්නම් තවත් ලස්සනයි ලක් කෙල්ලේ ඔබට ජයෙන් ජය පතමි (ස)

:       0       0

අමිල කටුනායක Tuesday, 02 October 2012 01:48 PM

නියම කේක් ගෙඩිය (ස)

:       0       0

සමන් Tuesday, 02 October 2012 08:09 PM

අප‍ගේ හෘදයාංගම සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 80 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 109 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 130 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 523 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 821 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site