සරසවි ශිෂ්‍යාවකට (18) ජංගම දුරකතනෙන් නිරුවත් දර්ශන පෙන්වූ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු (55) නිට්ටඹුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. එයින් දැඩි අපහසුවට පත් ශිෂ්‍යාව පොලිස් පරීක්ෂකරයකු වන තම පියාට දුරකතනයෙන් දන්වා ඇත. නිට්ටඹුව පොලිස් මාර්ග බාධකය අසලදී ඔහු අත්අඩංගුවට පත්විය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශිෂ්‍යාව පරණ පීසිට පාඩමක් උගන්වයි
Jayantha - Ibbagamuwa Saturday, 21 January 2012 11:06 AM
පොලිස් පරීක්ෂකරයකගේ දුවක් වුණ නිසා හොඳ. දුප්පත් ලමයකුට වුණා නම්, නීතිය වෙයිද? නීතිය ක්‍රියාත්මක නොවෙන පැමිණිලි අද කොච්චර තියෙනවාද?
Honda Putha Thursday, 19 January 2012 03:08 PM
මේ වගේ ලිපි පල කරන කොට අර වැරදි වැඩේ කරපු අයගේ නම් ගම් එක්ක පල කරනවා නම් වඩා හොඳයි. හැබැයි අසදරණය උණු පර්වයගේ ( මේ උදාහරණයේ අර සරසවි ශිෂ්‍යාව ) නම් ගම් හෙළි කරන්න එපා.
R.K.D. Ranasinghe Thursday, 19 January 2012 03:08 PM
ඇය නිර්භික ගැහැණු ළමයෙක්
nalaka Thursday, 19 January 2012 03:12 PM
රට කනවා.
රසාදරි Thursday, 19 January 2012 04:08 PM
බස් වල, කෝච්චිවල මේ වගේ දේවල් කොච්චර වෙනවදා. මාත් මුන දුන්න මේ වගේ දේකට. වෙන සීට් එකකින් වාඩි වෙන එක තමයි මට කරන්න උනේ. අපි හරි අසරණ වෙනවා ඒවගේ වෙලාවට
දම්මිකා Thursday, 19 January 2012 04:48 PM
අපේ රටටත් අරාබි නීතිය ගෙන ආ යුතුයි
ජයී Thursday, 19 January 2012 08:37 PM
අවුරුදු 55 වයසැති පියෙක් වැනි කෙනෙක් 18 හැවිරිදි ශිෂ්‍යාවකට මෙවැනි දේ කරන්නේ ඇයි දැයි වටහා ගත නොහැකිය. හොඳ පොලිස් කොස්තාපල්වරයින්ගේද නම කැත කරන මෙවැනි අය යහ මඟට ගත හැක්කේ නීතියේ රැහැනට අල්වා ගැනීමෙන් පමණකි.
කදිරා Friday, 20 January 2012 07:31 AM
අර කලින් කෙනෙක් කියලා තියෙනවා වගේ මේ වගේ අයගේ නම් ගම් ප්‍රසිද්දියේ පල කරන්න ඕන. එකත් දෙන්න පුළුවන් හොඳම දඬුවමක්.
අන්නා Thursday, 26 January 2012 02:19 PM
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ
බුද්ධික සංජය Friday, 20 January 2012 12:23 PM
ඇත්තටම මේ වගේ වැඩ කරන අයට දැඩි නීති පැණවිය යුතුයි
harsha Friday, 20 January 2012 01:40 PM
අපි කතා කරන්නෙ ආසියවෙ අශ්චර්යයක් ගෑන. පේනව නේද සමාජය කොතරම් සදාචාරය අතින් පිරිහීමට පත්වෙලද කියල . දෑඩ් දඩුවම් දිලම මේව වලක්වන්න බෑහෑ. සමාජය ගුණධර්ම අතින් ඉහල නෑංව්මට සෑවොම සිතාගත යුතුයි. පාලකයන්ට විශාල කාර්යයක් කරන්න තියනව .....
shantha Friday, 20 January 2012 04:06 PM
රජකාළේ දඬුවම් දෙන්න ඕනේ
එරංග Tuesday, 24 January 2012 03:30 PM
අපේ රටේ මිනිස්සු පිස්සු වැටිල ඉන්නෙ. කසිකබල් රියැලිටි ෂෝ සහ ටෙලි නාට්‍යය වලින් ඔලු නරක් වෙලා ඉන්නෙ