IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශෂී වීරවංශ අද උසාවියට

ජනාධිපතිවරණ සමයේ නීති විරෝධී පෙළපාළි ගියැයි කඩුවෙල නගරාධිපති බුද්ධදාස මහතා කළ පැමිණිල්ලක් අනුව ප්‍රකාශයක් ගැනීමට හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද (23) රහස් පොලිසියට කැඳවා ඇතැයි පොලිස් ආරංචි කියයි.

එහෙත් පෙරවරු 9.45 වන විටත් ඔහු නොපැමිණි බව එහි සිටින මාධ්‍යවේදීහු කියති.

වීරවංශ මහතාගේ බිරිය ව්‍යාජ ගමන් බලපත් සෑදීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය.

සාමාන්‍ය ගමන් බලපත්‍රයේ හා රාජකාරි ගමන් බලපත්‍රයේ උපන් දින දෙක අතර වෙනස අවුරුදු හතරකියි ද රහස් පොලිසිය පවසයි.

වීරවංශ බිරිය සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ශෂී වීරවංශ අද උසාවියට

වීරකුමාර පුත්තලම Monday, 23 February 2015 05:04 AM

මෙතුමා නුගේගොඩදී මේ ගැන කිවුවා නේද? (නි)

:       0       0

ආනන්ද Monday, 23 February 2015 06:38 AM

අනේ පවු! වැරදීමක්නේ වෙලා තියෙන්නේ. හැඳුනුම්පතේ වරදක්නේ. එහෙම නැතුව පාස්පෝර්ට් එකට අයදුම්පත පුරවනකොට සිදුවුණ වැරදීමක් නෙමෙයිනෙ. ඇමති කෙනෙක් වෙන්න බැහැනේ අයදුම්පතක් පුරවන්න දැනුමක් නැත්නම් (නි)

:       0       0

සමන්ති Tuesday, 24 February 2015 12:54 AM

ආදරනීය අම්මේ හත්තේ, මේවා වෙනවා කියලා අපි කිව්වා .මේවා ඩයස් පෝරාවේ වැඩ .අපි අපේ රටට ආදරෙයි .මේ වැඩ නවත්වන්න ඕන . එහෙම නවත්වනකොට ඔබාමා බාධා කළොත් එයාවත් ගෙදර යවන්න ඕන‍ෙ .මේ ගැන අපේ ලේකම්තුමා විශේෂ ප්‍රකාශයක් නිකුත්කරයි . (අ)

:       0       0

කපිල Monday, 23 February 2015 08:45 AM

සිර්ජා උදයංති නොහොත් ෂෙහාසා උදයන්ති. ගමන් බලපත්‍ර දෙකේ තියෙන එකිනෙකට වෙනස් නම්. රටේ මිනිස්සු දන්නේ ශෂි විරවංස කියලා. වයසත් දෙකක්ලු. අනේ මන්ද මේවා. (හේ)

:       0       0

ජීවා Monday, 23 February 2015 09:11 AM

බලනකොට දුමින්ද සිල්වාට වඩා ලොකු අපරාධ කරපු කෙනෙක්නෙ . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 2 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 36 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 37 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2307 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 2220 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1655 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38313 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25245 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site