IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශෂී වීරවංශ අල්ලස් කොමිසමේ

හිටපු ඇමැති හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියාය.

වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසමේ විභාගවන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඇය එහි ගියාය.

shashi_20164271 shashi_20164271-2 shashi_20164271-3 shashi_20164271-4

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

ශෂී වීරවංශ අල්ලස් කොමිසමේ

අල්විස් Wednesday, 27 April 2016 08:29 AM

පවු අන්තිම අහිංසක විදියට කඩේයන පවුලක් මේ අල්ලාගෙන පවු කරගන්නද යන්නේ ...(බ)

:       0       0

රම්සි Thursday, 28 April 2016 06:49 AM

මෙයා සාක්කි දෙන්නද, නැත්නම් මගුල් ගෙදරක ද ඇවිත් තියෙන්නේ? (අ)

:       0       0

විජේලතා Wednesday, 27 April 2016 05:04 PM

මේ අයට දඩුවම් දෙන්නේ නැද්ද?(හේ)

:       0       0

එරන්ද Wednesday, 27 April 2016 05:39 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සුදේශ් Thursday, 28 April 2016 07:13 AM

රම්සිට දැක්කම ඉරිසියා හිතිලා (අ)

:       0       0

උපුල් වීරසිංහ Wednesday, 27 April 2016 09:14 AM

ධම්ම දවල් හීන දකින අතර සහ සිරි ඔහුගේ නොදැනුවත්කමින් ඔහුවම හෙළාදැක ගනිමින් සිටි. එහෙත් අපට අැත්තේ වෙනම ගැටලුවකි. එනම් ජනවාරි අට වෙනිදායින් පසුව ආණ්ඩුකරණය උදෙසා පාලකයන් දෙදෙනෙක් බිහි වන්නෝය. මේ දෙදෙනාම රාජපක්ෂවරුන්ගේ දුර්දාන්ත පාලනය ගැන ජනතාව අබිමුව කරුණු ගෙන හැර දක්වමින් සියලූ අපරාධ, වංචා, දූෂණ සිදු කළ පුද්ගලයන්ට දඬුවම් පමුණුවන බවට ප‍්‍රතිඥා දුන්හ. අද එ් ප‍්‍රතිඥාවන් වෙනුවෙන් මේ දෙදෙනාගේම කැපවීම සම්බන්ධව බරපතල කණස්සල්ලක් පොදුවේ සමස්ත සමාජය පුරා පැතිරී පවතින්නේය. (බ)

:       0       0

සුමිත් Wednesday, 27 April 2016 09:22 AM

මම හිතුව එයා ටෙලි නාට්‍ය නිෂ්පාදන කරපුව ගැන අහන්න කියල . කෝ ඉතින් යහපලනෙන් හොරු අල්ලන්නේ නැහැනේ හුරතල් කරනවනේ .(බ)

:       0       0

සුසාර Wednesday, 27 April 2016 09:46 AM

මැයි පළමු වැනි දා පහු වෙලා යන කල් බයයි (ම)

:       0       0

ඩෙන්සිල් ගුණවර්ධන Wednesday, 27 April 2016 09:48 AM

ධම්මසිරි ..වගේ මෝඩයෝ නිසා තමා අපේ රටේ දේසපාළුවො ජාතික ධනය හොඳ හැටියට පිල්ලි ගහන්නේ.මෙයා හදපු කෝටි 6 නිවාස හදන්න සල්ලි හොයා ගත්තේ කොමියුනිකේෂන් එකක් කරලලු!. (බ)

:       0       0

මොහාන් Wednesday, 27 April 2016 09:54 AM

හරියට හරි සේන.සිරිට නියම පිළිතුර දීල තියනවා (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 27 April 2016 11:41 PM

නායකයෝ මෙහෙම කරනකොට ගෝලයෝ නිකන් ඉඳීවිද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 28 April 2016 12:06 AM

මේ විදියට හොරකම් කර බිස්කට් එකක් හරි කන එකත් මහා පාපයක් (නි)

:       0       0

යසන්ත Thursday, 28 April 2016 12:05 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චානක Thursday, 28 April 2016 01:12 AM

පව්! මේ අහිංසක මිනිස්සු ඇයි මෙහෙම රස්තයදු කරන්නේ? හොඳටම බයවෙලා වගේ. පව්! (නි)

:       0       0

ධම්ම Wednesday, 27 April 2016 06:12 AM

මීළඟ ආණ්ඩුවේ දී අල්ලස් කොමිසමට ගෙන්වන අය දැන්ම ඉඳලා ලැයිස්තුගත කර තැබුවොත් හොඳයි. හැබැයි දැන් වගේ නොවෙයි ඒ අයට නම් දැඩි දඬුවම් ලැබෙන බව මට විස්වාසයි. (බ)

:       0       0

රජිත් මංජුල Wednesday, 27 April 2016 06:14 AM

මේවට කල්ගියා වැඩි 50හේ ඒවා 30 කරන්ඩ වැඩිපුර පාප්ප ගාන්ඩ අපි සල්ලි දෙන්ඩ ඕන (බ)

:       0       0

සිරි Wednesday, 27 April 2016 06:17 AM

පලි ගැනීම තවම නවතා නැහැ මෙවැනි නින්දිත දේවල් හෙළ දකිමු (ම)

:       0       0

රම්සි Thursday, 28 April 2016 04:00 PM

සුදේශ් මල්ලිට විතරයි තේරුනේ , පව් අනේ (බ)

:       0       0

ජෙරමි Wednesday, 27 April 2016 11:21 AM

මේයා පොළේ යන කෙනෙක් වගේ . ගවුමකට උඩින් සාරියක් අන්දලා නේද? නැත්නම් අලුත් ස්ටයිල් එකක්ද (කෞ)

:       0       0

කුමාර් Wednesday, 27 April 2016 11:24 AM

ආවඩන්නෝ වගේ කතා කරන්න එපා, නීතිය ක්‍රියාත්මක කිරීම පලිගැනීමක් වෙන්නේ කොහොමද ?(කෞ)

:       0       0

පාලිත Wednesday, 27 April 2016 11:35 AM

මහරගමදී හම්බ වුණේ මේ උඩැක්කි කෝළම (බ)

:       0       0

සේන Wednesday, 27 April 2016 06:34 AM

වත්කම් හොයා ගත්තේ කොහොමද කියලා අහන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද. අපිට තියෙන ප්‍රස්නේ මේ කටයුතු ඉක්මනින් ඉවර කරලා වැරදි කාරයින්ට දඩුවම් නොදෙන එක. (බ)

:       0       0

ඉන්දු Thursday, 28 April 2016 02:29 AM

මහා බැංකුවේ බැඳුම්කර වංචාව අමතකම වෙලා ගියා මේ කතාව අහල..(බ)

:       0       0

සුසන්ත Wednesday, 27 April 2016 11:51 AM

විමල් වීරවංශත් ගාල්ලේ මැයි රැලියට ගියානම් ඔය මුකුත් චෝදනා නැහැනේ. (හේ)

:       0       0

මලික් Wednesday, 27 April 2016 11:50 AM

මේ වගේ සිද්ධියකට අපි වගේ සාමන්‍ය ජනතාව මුහුණ දුන්නා නම් අපි මේ වෙන කොට කොහෙද ඉන්නේ.(හේ)

:       0       0

චන්ද්‍ර පැරිස් Wednesday, 27 April 2016 11:54 AM

ගිය සැරේ මෙයා " සොයා නොගත් ඉතාම විරල රෝගයකින් "පෙලෙන්න වුනා.මේ පාරත් ඒ ලෙඩේ උත්සන්න වෙන්න පුළුවනි...අවාසනාවකට ඒ ලෙඩේ හැදෙන්නේ ඔක්කොම හොරුන්ට..වංචා කාරයන්ට..(හේ)

:       0       0

සිරිල් Wednesday, 27 April 2016 11:54 AM

මටනම් හොදටම විශ්වාසයි හොරෙක් තියා උන්ගේ වලිගයක්වත් අල්ලන්න මේ එක කොමිසමකටවත් පුළුවන් වෙන්නේ නෑ කියලා...(හේ)

:       0       0

නයෝමි Wednesday, 27 April 2016 07:00 AM

හොරකම් හොයල එයට දඬුවම් දීම ,පලිගැනීමක්ද ? (කෞ)

:       0       0

සමන් Thursday, 28 April 2016 03:28 AM

කුම්බල මාළු කෑවනම්.... (ර)

:       0       0

අසංක Wednesday, 27 April 2016 12:12 PM

මමත් හෙටම කොමියුනිකේෂන් එකක් පටන් ගන්නවා ... කෙටි කාලයකින් බිලියනපතියෝ වෙන්න පුළුවන් ශෂී නෝනට වගේ (බ)

:       0       0

තිස්ස Thursday, 28 April 2016 03:36 AM

ඕව ගැන කතා කරන්න මාද්‍ය හමුවක් තියන්න ඕනේ .අපි සල්ලි හම්බ කළේ මෙහෙමයි කියල. මහින්ද පස්සේ ඉන්න රැල ඒකාබද්ධ විපක්ෂය අටවා ගත්තේ ඕවට තමා.මට දුක චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් දූෂණ කියල එළිබැහැපු ඩලස් අයියට දූෂණ කුණුවෙලා තියෙද්දිත් ගඳ දැනෙන්නේ නැහැ (බ)

:       0       0

පීරීස් Wednesday, 27 April 2016 07:05 AM

සෂී නෙමෙයි දෙයියන්වහන්සේ උනත් වැරදී වැඩේ කලානම් වෙරදි තමයි. (කෞ)

:       0       0

ගාමිණි Wednesday, 27 April 2016 12:19 PM

සේන ,බැංකු බැදුම් කර වංචාවන් හොයන්න වෙලාවක් නැතුව ඇති නේද ?(හේ)

:       0       0

නුවන් Wednesday, 27 April 2016 07:06 AM

වැලේ වැල් නැතුව හිටපු අය දේශපාලනේට ඇවිත් කෝටිපතියෝ උනේ කොහොමද කියන හොයන එක පලිගැනීමද? (කෞ)

:       0       0

රාහුල් Wednesday, 27 April 2016 12:20 PM

පව් මේ අය කොහොම හිටපු කට්ටියද මේ.(හේ)

:       0       0

සුමිත් Thursday, 28 April 2016 03:39 AM

මම බලන්නේ පොටෝ වල කොහෙද අර ගොඩ පෙරකදෝරු මහත්තය කියල , මොකද එයා ඇවිල්ල නැත්තේ. බලය නැති වුනාම කව්රුත් නැහැ (බ)

:       0       0

ඇන්ජලෝ Thursday, 28 April 2016 03:41 AM

මරදානේ පදික වේදිකාවේ කෙනෙක් වගේ විමලේ තෝරාගෙන තියෙන්නේ පිළිවෙලට අදින්න පොඩ්ඩක් උගන්වන්න (බ)

:       0       0

නිලානී බස්නායක Wednesday, 27 April 2016 07:09 AM

ඉතින් හොර පාස් පෝට් හදපු කට්ටියව තොටිල්ලේ දාල නලවන්නද කියන්නේ. සිරී, ධම්ම මොලේ පාවිච්චි කරන්න. මේ ආණ්ඩුවේ ඉබි ගමන නවතා වැරදි කරවුන්ට දඬුවම් දිය යුතුයි. (බ)

:       0       0

ජනක Wednesday, 27 April 2016 07:09 AM

සිරි වගේ මිනිසුන් ඉන්න තාක් කල් මෙවැනි අයට රජ මගුල්. (බ)

:       0       0

අරුණ Wednesday, 27 April 2016 12:31 PM

තාමත් කොමිසමට එනවද?(හේ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 27 April 2016 07:09 AM

සේන.. ඔයාට් තම මොලේ පෑදිල නැතිද..රට්ටු රවටන එකේ කෙළවරක් නැහැ. ඔය මොනවා කළත් කම්කරු සටන කිරුලපනේ...(බ)

:       0       0

තාබුක් සිල්වා Wednesday, 27 April 2016 07:16 AM

මේක පලි ගැනීමක් වෙන්නේ කොහොමද?රජය බදු බර පටවලා ජනතාවට ජනතාවගේ මුදල් හොරා කලා කට්ටිය ලොකු මන්දිර මාලිගා වල රජ සැප විදලා සැප විදිනවනම් ඔයා බලන්න ඕනේ කොහොමද මුදල් හම්බ කළේ කියලා අහුරුදු 5/6 තුල මොකද අම්මා තාත්තා දීපු දේපලද මේවා (බ)

:       0       0

නිශාන්ත Wednesday, 27 April 2016 07:15 AM

වත්කම් හොයා ගත්තේ කොහොමද කියලා අහන එක පළිගැනීමක් වෙන්නේ කොහොමද කියලා තමයි මාත් කල්පනා කරන්නේ. අනේ අපෙන් ඇහුවොත් නම් අපිට පඩි කොළය, ණය ගත්තු කොළ පෙන්වන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 27 April 2016 07:17 AM

හොරුන්ගෙන් හොරකම් ගැන අහනකොට සමහර අයට රිදිලා වගේ. (බ)

:       0       0

සොපි Wednesday, 27 April 2016 12:56 PM

අපොයි මෙච්චරකල් අල්ලපු හොරු අපි දැක්කනේ (බ)

:       0       0

ශිරන්ති Wednesday, 27 April 2016 07:20 AM

වත්කම් හොයා ගත්තේ කොහොමද කියලා අහන එක පළිගැනීමක් වෙන්නේ අයථා ක්‍රම වලට වත්කම් ලබාගත් අයට විතරයි. සාධාරණ මනුස්සයෙක් නම් කැමතියි වත්කම් හොයපු හැටි කියලා තමන්ගෙ නිදොස් බව ඔප්පු කරලා පෙන්වන්න. තමන්ගෙ නම සහ වයස ගැනත් බොරු කළ අය ගෙ වත්කම් ගැන කවර කතාද? (බ)

:       0       0

කොටගෙදර Wednesday, 27 April 2016 07:20 AM

ගමේ කෙසෙල් කැනක් හොරෙන් කපන මනුස්සයත් පොලිසියෙන් අරන් යනවනම් මේ වගේ ලොකු හොරුන් ට නිසි දඩුවම් දෙන්න පරක්කු කරන්න එපා . මේ අය තමන් ගේ වංචාවල් පලිගැනීම් කියල වහන්න හදන්නේ මේ වගේ අය දේශපාලනයෙන් ඉවත් කරන්න ඕන. හොරකම් තමන්ගේ කටින් ගහලා බේරෙන්න හදන්නේ ...(බ)

:       0       0

ලක්විදු Wednesday, 27 April 2016 12:57 PM

මට පේන්නේ මෙයාගේ බෙල්ල උළුක්කු වෙලා වගේ. (බ)

:       0       0

මහේෂ් Thursday, 28 April 2016 04:08 AM

අනේ චානක ,අහිංසක මහජන මුදල් කෝටි ගණන් පිල්ලි ගහන එක පව් නෑ. (බ)

:       0       0

පිටිගල Thursday, 28 April 2016 04:21 AM

මේ ගොල්ල දඬුවම් කරන්නේ නැහැ. ඕක නිකම් ශෝ එකක් විතරයි. මිනිස්සු චූන් කරන්න. (බ)

:       0       0

චින්තක Wednesday, 27 April 2016 01:18 PM

විමල් වීරවංසත්, යහ පාලකයන්ට එකතු වුනානම් මේවා ඔක්කොම ඉවරවේවි. (හේ)

:       0       0

සමන් Wednesday, 27 April 2016 01:23 PM

මේවගේ චෝදනා තියන ජනතා මුදල් ගිලපු කට්ටිය ඔක්කොම බලාගන්න පුළුවන් කිරුලපන රැලියට ගියානම්.(හේ)

:       0       0

මොහමඩ් රිස්වාන් Wednesday, 27 April 2016 07:39 AM

වැරදි කාරයින්ට දඬුවම් දෙන්න එපා.මේ කියන කොටි ප්‍රකෝටි සල්ලි තොගය එකතු කර දුප්පතාගේ බඩගින්න නැති කිරීමට පිලියමක් කරන්න., (හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 27 April 2016 07:40 AM

දැන්වත් මේ හොර වැඩ කරපු අයට දඩුවම් දෙන්න.(හේ)

:       0       0

චතුරි Wednesday, 27 April 2016 01:48 PM

මොකද පත්‍රිකාව. දිහා බලාගෙන ඉන්නේ බයවෙලා වගේ පාස්පෝට් දෙකේම තියෙන නමයි වයසයි පෙන්නලද (බ)

:       0       0

තිලක් - නුවර Wednesday, 27 April 2016 01:58 PM

නිතිය ගැන කතා කරන මහත්තුරු උතුරට නැගෙනහිරට වෙන නීතියක් ක්‍රියාත්මක වෙන එක ගැන පෙන්නේ නැද්ද? දැන් ලංකාවේ ලොකුම ප්‍රශ්නය මේකද ? (බ)

:       0       0

සමන් Wednesday, 27 April 2016 07:47 AM

ජනතාවගේ මුදල් ගසා කලා තවත් ගසා කන්න දඟලන අයට උඩගෙඩි දෙන අසධාරණයෙන් ජීවත් වෙච්ච අයත් ඉන්නවා.(හේ)

:       0       0

රන්මුතු Wednesday, 27 April 2016 02:04 PM

මේ කොමිසම අද වෙනකන් කොරපු කෙන් ගෙඩියක් නැහැ අපේ සල්ලි වලින් මහ පරිමානෙට කනවා බිල් ගෙවනවා අපියී මුලා වෙලා ඉන්නේ මුන් ටික බොරුවට 2020 කිට්ටු කරලා මොනවා හරි රනිල්ගේ උගුලක් අටවයී අපෙන් ආයෙත් ඡන්දෙ ගන්න (බ)

:       0       0

වීරවර්ධන Thursday, 28 April 2016 05:44 AM

පිටිගල ඔබ හරි , මේක නිකන් ශෝව් එකක් විතරි. (ර)

:       0       0

රුවන් Wednesday, 27 April 2016 07:58 AM

මහජන දේපල හුරන්කාපු අයට දඩුවම් දීම පලිගෑනීමක් කියනවානම් කියන කෙනාව එල්ලන්න ඕනේ. (ර)

:       0       0

මනෝජ් Wednesday, 27 April 2016 08:03 AM

සේන, ඒ අපිට තියෙන ප්‍රශ්නෙනේ. අනෙක් අයට තියෙන්නේ හොරුන් අල්ලන ප්‍රශනය. (ර)

:       0       0

විජිත Wednesday, 27 April 2016 03:00 PM

විශාලම ජාවාරම වුණ මහා බැංකු වැඩේට නැති නීතිය. ඒකාලේ මේහැමෝම පාර්ලිමේන්තුවේ හිටියා එදා ගොට්ට ඇල්ලුවා දෙපිටකාට්ටු අයට අද දෙපැතෙන්ම කනවා (බ)

:       0       0

ගමගේ Wednesday, 27 April 2016 08:21 AM

රාජපක්ෂ ආණ්ඩුවට එක්වීමට පෙර මාවරමන්ඩියේ කොමිනිකේසන් එකක් පමනක් හිමිව තිබු වීරවන්සගේ සියලු ධනය ඉපයූ ආකාරය රටටහෙලිකල යුතුමයි.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 509 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 923 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 787 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1569 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 461 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 231 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site