විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කිරීමට කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24) නියෝග කළේය.
අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේදී ලබාදෙන ලෙසද නියෝග කෙරිණි. ශෂී වීරවංශ කොළඹ ජාතික රෝහලට යවැන්නැයි ඇගේ නීතිඥයන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රතික්ෂේප කළේය.
රිමාන්ඩ් සිරකරුවකුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තීරණයක් ගත හැක්කේ බන්ධනාගාර වෛද්‍යවරයාට බවත් කළ යුත්තේ ඔහුගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම බවත් මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. ඒ අනුව ඇය බන්ධනාගාර රෝහලට ගෙනයනු ලැබීය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශෂී වීරවංශ බන්ධනාගාර රෝහලට
සමන්ති Tuesday, 24 February 2015 02:07 PM
දුල්මි, මේ ගොල්ලන්ගේ කෑම හොඳයි නේ .(අ)
දුමින්ද Tuesday, 24 February 2015 07:45 AM
හොඳ බෙහෙත් දෙන්න (නි)
සරසි Tuesday, 24 February 2015 08:17 AM
කියන්න බැරි ලෙඩක් වෙන්න ඇති. මේ ලෙඩයි කියාගෙන ඉන්නේ ඊළඟ මැතිවරණය වෙනකන් කියල අපිට ආරංචියි. ඊට පසුව මහින්ද මහතාගේ පිහිටෙන් ගොඩ යන්න හිතා ගෙන ඇති. (නදී)
හෆීල් Tuesday, 24 February 2015 08:20 AM
අනේ පව්. අර රටට ආදරේ කරන දේශප්‍රේමිගේ බිරිඳ නේද. (නදී)
දුල්මි Tuesday, 24 February 2015 08:24 AM
අවුරුදු 48 දී කාන්තාවකට දරු සම්පත් ලැබෙනවා කියන්නේ ඉතින් ආසියාවේ තවත් ආශ්චර්යයක් තමයි.(නදී)
චානක.(ලොස් ඇන්ජලිස්) Tuesday, 24 February 2015 10:07 PM
කිල්ලෝට වල හුණු ටික ටික එළියට එනවා නේද? (නි)
සෑම් Tuesday, 24 February 2015 08:32 AM
බලය සහ ධනය ලැබුනාම සමහරු උඩඟු වෙනවා. ඒකට නුගත්කමත් එකතු උනාම ලොකු විනාශයක් වීම වලක්වන්න බැහැ(නදී)
ශාන් සෞදි Tuesday, 24 February 2015 08:33 AM
විමල්ට රජ මගුල් වගේ ඇති දැන් නෝනා හිරේනේ (නදී)
බුද්ධික Tuesday, 24 February 2015 08:45 AM
නීතිය නීතියක්ම විදියට අද ඉටුවීම ගැන සතුටුයි.(හේ)
පද්මිණී Tuesday, 24 February 2015 09:17 AM
මානසික රෝග වලට බෙහෙත් හිටපු අයගේ ඉදලා සේරටම දෙන්න වෙනවා.(නදී)
චන්ද්‍රා Tuesday, 24 February 2015 10:20 AM
දුප්පතාට කුඩුව, පොහොසතාට රෝහල , මෙම විහිළුව අධිකරණයට අපහාසයක් නොවේද? (නදී)
සුනෙත් Tuesday, 24 February 2015 10:21 AM
නඩුව අහන්න කලින් වැරදි කරු කිරීම යහ පාලනය නම් වේ. (නදී)
නිහාල් සමරවික්‍රම Tuesday, 24 February 2015 11:09 AM
සමාජ සාධාරණ, නීතිමය තීන්දුව පිළිබද විනිසුරුට ප්‍රණාමය. (නදී)
උපුල් Tuesday, 24 February 2015 12:05 PM
අනේ මන්දා මේ මෙනවා වෙනවද කියලා (දිල්)
පිටබැද්දර ජයා Tuesday, 24 February 2015 12:33 PM
සුනෙත්ගේ ඇස් දෙකම අන්ද වෙලා වගෙයි . (නදී)