IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශෂී වීරවංශ රෝහලේදීම රිමාන්ඩ්

කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ශෂී වීරවංශ ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය. බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ ඇය රෝහලේම රඳවා ඇත.

 

 



අදහස් (0)

ශෂී වීරවංශ රෝහලේදීම රිමාන්ඩ්

පෙරේරා Tuesday, 24 February 2015 05:55 AM

දැන් දැන් කොයි කොයි පළාත්වලත් පෞද්ගලික රෝහල් වලට හොඳට බිස්නස් තියෙයි කියලා අනුමාන කරන්න පුළුවන්. (අ)

:       0       0

ශාන්ත Tuesday, 24 February 2015 07:19 AM

විමල්ලා ශෂීලා කොහොම හිටපු අයද? දැන් ඉන්නේ කොහොමද? උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

ධනංජය Tuesday, 24 February 2015 07:26 AM

මේ දිනවල රටේ වඩාත්ම දැවෙන ප්‍රශ්නය! (නි)

:       0       0

දිල්හානි Tuesday, 24 February 2015 07:30 AM

පිවිතුරුගෙ යාළුවෙක් වගෙයි පෙනෙන්නේ. කවුරු වුණත් කරලා තියෙන්නේ දෙකේ පන්තියෙ වැඩනේ. කවුද තමන්ගෙ වයස වෙනස් කරන්නේ? (නි)

:       0       0

කරුණාදාස Tuesday, 24 February 2015 07:32 AM

දැවෙන්නෙ නැහැ ධනංජය. ඇයි හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්නේ තිබිලා තියෙන්නේ කට්ටියගේ. හැබැයි මේක විතරක් නෙමෙයි කුඩුකාරයො ගැනත් මේ වගේම කරන්න. (නි)

:       0       0

කමල් Tuesday, 24 February 2015 07:34 AM

මේ හැඳුනුම්පත් පාවිච්චිකර බැංකු ණය පවා අරගෙන කියලා ආරංචියි. ඒ නිසා මේක මේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවට විතරක් වැරදි පටවලා ඇඟ බේරාගන්න බැහැ. (නි)

:       0       0

උෂාන්ත Tuesday, 24 February 2015 07:38 AM

මේක දේශපාලන පළිගැනීමක් කියලයි මම නම් කියන්නේ. ඇත්ත නම් ලිපිගොනු තියෙන්න ඕනෑනේ. (නි)

:       0       0

කෙවින් Tuesday, 24 February 2015 07:38 AM

අජිත් හරි. නෝනාගෙයි මහත්තයාගෙයි දෙන්නගෙම වයස් වෙනස් කිරිම, නෝනාගෙ නම වෙනස් කිරිම නිකන්ම කළා වෙන්න බැහැ. තිරය පිටුපස ලොකු ගේම් එකක් තියෙන්නම ඕනෑ. ඒකත් හොයන්න. තව තව දේවල් එළියට එයි. (නි)

:       0       0

කපිල Tuesday, 24 February 2015 07:43 AM

මොන ලිපිගොනුද උෂාන්ත? පාස්පෝට් දෙක තියෙනවා නම්, ඒවයින් පිටරට ගිහින් තියෙනවා නම්, උප්පැන්නෙ තිබෙන නම හා වයස වෙනස් නම් තව මොනවද? (නි)

:       0       0

ෆවුසි Monday, 23 February 2015 02:59 PM

මනුස්සකම වේදනාව නොදැනෙන මෙවැනි අයට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 24 February 2015 08:11 AM

මේ රටේ අද තියෙන දැවෙනම ප්‍රශ්නය වන මිනිසුන් රාජ්‍ය පෙරළියකින් බලාපොරොත්තු වුනු එකම දේ වන යහපාලනයේ දින 100 එකම අරමුණ වන විමල් මහත්තයාගේ නෝනගේ හදනුම්පත් හුටපටය මේ ආකාරයෙන් විසදා ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය මානව හිමිකම් අපට මතක් කර දුන් වර්තමාන රජයට අපේ (ශාතිෂය සංවේගී) ස්තුතිය.. (නදී)

:       0       0

කපිල රණසිංහ Tuesday, 24 February 2015 09:22 AM

දැන් තේරෙනවා ඇති දිටිඨ ධමිමවෙිදනය පළදෙන හැටි (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Tuesday, 24 February 2015 09:38 AM

එතකොට මේ නෝනා, හිටපු ජනාධිපති මරා මහත්තයාගේ කට්ටියට එකතුවෙලා විශේෂ ගුවන්යානයකින්ගත් සී සෙල්ස් දුපතක් බලන්න ගියේ මොන පාස්පෝර්ට් එකෙන් ද? (නදී)

:       0       0

පිවිතුරු Monday, 23 February 2015 10:37 PM

ඉදිරියට කිසිවෙකුවත් මෙවැනි මෙගා වංචා දුෂණ වලට සම්බන්ධවී කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසාකෑමට පෙර දෙවතාවක් සිතන්න සිදුවන සේ අතීතයට, වර්තමානයට, අනාගතයට බලපාන සේ දැඩි නීතිරීති පමුණුවන සේ යහපාලනයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ මෙගා දුෂණය හෙළිකර කෝටි ගණනින් ගිනිය නොහැකි ධනස්කන්ධයක් රටට ඉතිරිකර දුන් නිලධාරීන්ට උපහාර දක්වන මෙන්ද ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

සුජීව Tuesday, 24 February 2015 03:53 AM

තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න. නැත්නම් අපි වෙනත් විකල්පයකට යනවා (නි)

:       0       0

රුවන් Tuesday, 24 February 2015 04:53 AM

පිවිතුරු දවල් හීන දකිනවා. ඉබ්බාගෙන් පිහාටු ගන්න බැහැ පිවිතුරු, කොච්චර දැගලුවත් මේ වෙනකන් අල්ලපු හොරකමක් නැහැ. බොරුවට ඔයාල කියෙව්වට ඒ මිනිස්සු කරපු හොරකමක් නැහැ. (දිල්)

:       0       0

උපාලි Tuesday, 24 February 2015 04:56 AM

දැන් තමයි නියම විදියට යහ පාලනය ක්‍රියාත්මක වෙන්නේ (දිල්)

:       0       0

ඉදුනිල් Tuesday, 24 February 2015 05:03 AM

අන්න දැන්නම් වැඩ පටන් අරන් වගේ (දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 24 February 2015 05:35 AM

මේ වගේ වංචාවක් කරන්නත් ලොකු හේතුවක් නැතිවෙන්න බැහැ ඒක නිසා මේවාගේ වැඩ කරමින් මම සුදනා කියපු අයගේ කෙරුවාව හොයලා රටට පෙන්වාදෙන එක කෝටි ගාණක් වටිනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 8 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 13 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 34 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 50 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 100 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 120 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site