IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශෂි වීරවංසගේ නඩුව කල් යයි

කුඨ  ලේඛන මගින් රාජ්‍ය  තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක්  සකස් කිරිමට  අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්  ශෂි වීරවංසට  එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අධිකරණයේ පවත්වාගෙන ගිය විමර්ශනයට  අදාල රස පරික්ෂණ වාර්තාව මෙතෙක්  ලැබී  නොමැති බැවින්  නඩුව සැප්තැම්බර් 30 වැනි දා  දක්වා  කල් තැබීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා   නියෝග කළේය.



අදහස් (0)

ශෂි වීරවංසගේ නඩුව කල් යයි

පරාක්‍රම Friday, 27 May 2016 09:21 AM

කමණි, මම නම් දැන් ටිකකට කලින් දැක්ක හීනෙන් ඇහැරුනා (නි)

:       0       0

උපුල් Friday, 27 May 2016 09:41 AM

අනෙක් මිනිසුන්ටත් වැරදි කළවිට දඬුවම් පමා කරනවා නම් හොඳයි. එතකොට හැමෝටම හොරු වෙලා ඉන්න පුළුවන්නේ. මේ රටේ තරම් වැරදිකරලා බේරිලා ඉන්න රටක් තව තිබෙනවද? පරීක්ෂණ පවත්වන බොහෝ දෙනක් වැරදිකරුවන්ට රිංගන්න හිල් හදලා දෙනවා. (නි)

:       0       0

සහන් Saturday, 28 May 2016 08:31 AM

එයාට අපහාස කරන්න එපා. මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වෙන්න ඇති. (නි)

:       0       0

මංගල වේලාරත්න Friday, 27 May 2016 10:53 AM

නීතිය සමඟ සෙල්ලම් කරන ආයතන වල ලොක්කන්ට තදින්ම අවවාද කරන්න (නි)

:       0       0

රජිත් මංජුල Friday, 27 May 2016 03:00 PM

පව් සත්වයන්ගේ ජීවන චක්‍රය නොදන්නා කෙනෙක් වෙන සත්වයෝ උපතේ ඉදන් මරණයට යනවා මේ උත්තමාවී මරණයේ ඉදන් උපතට යනවා (බ)

:       0       0

කමණි Friday, 27 May 2016 05:30 AM

මේ ප්‍රමාදයට හේතු උසාවිය රස පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් අහලා ඒ තොරතුරු අධිකරණය මඟින් අදාළ ඇමතිවරයාට වාර්තාවක් නිකුත් කරනවා නම්.... ආ! මම දවල් හීනයකින් ඇහැරුනා ... (නි)

:       0       0

උපාලි Friday, 27 May 2016 06:54 AM

කමණී, ඒ හීනේ ඉතුරු හරිය වෙන්න ඇති මම දැක්කේ. උසාවිය ළඟ අලි පැටවූ වගයක් අඬ අඬා ඉන්නවා දවස් ගණනක් තිස්සේ, හැබැයි ඊයේ ඉඳලා උන් හිනාවෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 292 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 220 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 581 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 271 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 264 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site