(යොහාන් භාසුර)
ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව එහි සභාපති ධූරයේ කටයුතු කළ ශෂි වෙල්ගම මහතා අද (2) පෙරවරුවේ පැවසීය.
සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබූ බව කී වෙල්ගම මහතා තමන් ඊයේ (1) ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළ බව ද සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 37049, සජිත් ප්‍රේමදාස 17042, රනිල් වික්
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් අස්වෙයි
කුසල් Tuesday, 02 August 2022 11:00 AM
කුමාර වෙල්ගම මහතාගේ පුතා. තාත්තා ප්‍රවාහන ඇමති කාලේ දැම්මේ. අන්තිමට වෙල්ගම රාජපක්ෂලා ගැන නරක කිව්වාට එයත් තමන්ගේ මඩිය තරකර ගත්තා... ඇමැතිකම් වල බලමහිමයෙන්...!
Bamunuarachchi Tuesday, 02 August 2022 11:10 AM
වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න. හැබැයි පවුද්ගලික නොවෙයිනම් හේතුව නොවලහා කියන්න ඔබට නියම විදිහට රාජකාරිය කරන්න නොදුන්නද කියලා රටට දැනගන්න.