IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ශෙහාන්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කටුනායක ගුවන්තොටුපොළේ  වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (23)  වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

හර්ෂද සිල්වා මහතා එහිදී මෙසේ  සඳහන් කළේය.

මේ කියන සියලු චෝදනා මම  තරයේ ප්‍රකාශ කරනවා. මම මේ වාර්තාව ජනතාව ගැන හිතලා ඉදිරිපත් කළේ සද්භාවයෙන්. සියලු තොරතුරු මම දෙන්නම්. ගල් අඟුරු වාර්තාව ඉදිරිපත් කරපු වෙලාවෙත් මාව මේ වගේ ඉවත් කළා. මම විපක්ෂයේ ඉඳලා මේ වැඩේ  කරන්නේ බොහොම අමාරුවෙන්. මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒක දන්නවා.  මෙතන ඉන්න හිටපු ජනාධිපතිතුමාත්  මම ගැන දන්නවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය  ශෙහාන් සේමසිංහ මහතා

මන්ත්‍රීවරුන් 16 දෙනකු එම තීරණයට එකඟ නැති බව කතානායකතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඒක අසත්‍ය සහ දෝෂ සහිත වාර්තාවක්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් කළ හැකි වරදක්. හර්ෂ සිල්වා ගෙනාපු මේ වාර්තාව අසත්‍ය එකක් නිසා මා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වෙලා තියෙනවා.



අදහස් (5)

ශෙහාන්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Rata Perata Tuesday, 23 July 2024 04:21 PM

අනේ ඔයාගේ වරප්‍රසාදේ... ඔබලා ඔක්කොම බලු වැඩ කරන්නේ... ඕකට මුවාවෙලා කියලා දන්නේ නැති කෙනෙක් නෑ.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 04:36 PM

සේමසිංහ බබා මුකුත්ම කරලාම නැහැ, සියඹලා ගෙනැල්ලාම නැහැ, පවු අප්පා හර්ෂ බොරු චෝදනා කරනවා. ඒ අතර හර්ෂ බබා කියනවා මම බොරු කියන්නේ නැහැ රනිල් සරුත් ඒක දන්නවා.. මරු නාට්‍ය ඊළග පාර්ලිමේන්තු මැතිවරණයේදී රඟ දක්වන්න...

:       0       0

de silva Tuesday, 23 July 2024 08:54 PM

හොරුන්ගේ වරප්‍රසාධ කඩවෙලා අනේ පවු , ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කිසිම ප්‍රමාදයකින් තොරව පිළිවෙලකට කරගෙන ආව ඩොලර් 50 ට තිබුන වීසා එක 100 කරලා ඒකෙනුත් 25ක් පිටරට සමාගමකට දීලා , ප්‍රසිද්ධ ටෙන්ඩර් කැදවීමකින් තොරව දීලා ,හර්ෂ ද සිල්වාට නොවේ, ඕනේ ගොනෙකුට තේරෙනවා මෙතන කොමිස් ගැහිල්ලක් හොරකමක් සිදුවෙලා කියලා ,දැන් මේවට සම්බන්ධ මිනිස්සු භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා , හිටපල්ලකො තව මාස 3-4 යනකොට අලුත් ආණ්ඩුවක් අවහම ලැබේවි හොඳ වරප්‍රසාද තොගයක්ම

:       0       1

ranjith Wednesday, 24 July 2024 07:17 AM

මුන්ගේ වරප්‍රසාධ කියන්නේ අපේ රටේ ආයතන කුනුකොල්ලෙට පිට රට උන්ට දෙන්න කියන එකද

:       0       1

de silva Wednesday, 24 July 2024 05:06 PM

මොවුන් හිතන්නේ කොමිස් ගහන එක, අල්ලස් ගන්න එක ඔවුන්ගේ වරප්‍රසාදයක් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 533 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 113 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 1057 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 125 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 834 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1172 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2211 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site