IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ශෙහාන්ගෙන් සජිත්ට චෝදනා රැසක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂනායකවරයා අද මේ සභාව භාවිත  කරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් නොව ජනප්‍රිය දේශපාලන කාරණා වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21)  පැවසීය.

විපක්ෂ නායකවරයා මැති සබයේ කාලය අවභාවිත කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එය පාලනයට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.

සෙහාන් සේමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

විපක්ෂ නායකතුමා 27(2) යටතේ ප්‍රශ්න ඇසීමේදී වෙනත් දේවල් කතා කරලා තමයි අදාළ කාරණාට යන්නේ. 27 (2) යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට විනයක් හඳුන්වා දෙන්න ඕන. රටේ සැබෑ ප්‍රශ්නවලට මේ සභාව භාවිත කරන්නේ නැහැ. ජනප්‍රිය කාරණාවලට විතරයි අද භාවිත වෙන්නේ. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ  කාලය අවභාවිත කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා

කාටවත් මම බය නැහැ. මගෙන් උදුර ගත්ත ප්‍රශ්නය ඔයාගේ මේසය  ළඟට ආවා.

රටේ ඩොලර් හිඟයක් තියෙනවා. මේ රටේ හොරාකාපු සල්ලි ටික ගෙන ගන්නයි මම නැගිට්ටේ. අපි නිවටයෝ නොවෙයි කිසිම කෙනෙකුට බය නෑ.

ශෙහාන් සේමසිංහ මහතා

මේ විදිහට හැම මන්ත්‍රීවරයෙකුගේම නම කියලා විපක්ෂනායකවරයා චෝදනා කරනවා නම් ඒක ලොකු ගැටලුවක්. මගේ නමත් කිව්වා.  මගේ වරප්‍රසාදයක් කඩ වෙනවා. දකින දකින කෙනාට චෝදනා කරනවා. මේ විදිහට මේ සභාව ගෙනියන්න බැහැ.



අදහස් (4)

ශෙහාන්ගෙන් සජිත්ට චෝදනා රැසක්

Rata Perata Tuesday, 21 November 2023 12:54 PM

ශෙහාන් ට වැදගත් රටේ ප්‍රශ්න නෙමෙයි .එයාගේ නම කිව්ව එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ .මේ වගේ අපතයෝ ආයෙත් පාර්ලිමේන්තු එව්වොත් ඒක අනුර ජනතාව ඒ පැරණි රාජධානියට කරන අවමානයක්

:       9       19

Aravinda Monarawila Tuesday, 21 November 2023 01:43 PM

කට්ටියම එකතුවෙලා පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් කරලා, ආතල් දෙන අය ගියාම ඔහොම වෙනවා අපේ හාමුදුරුවනේ...!

:       0       0

saranga Tuesday, 21 November 2023 01:55 PM

මොකක්ද ප්‍රශ්නේ? අනුරපුරේ වැවක් නීති විරෝධීව අල්ලාගෙන මාලිගාවක් හදන එක ගැන කවුරුහරි ප්‍රශ්න කළාද?

:       0       0

ගමේ එකාලා Tuesday, 21 November 2023 06:32 PM

ඇත්ත කියනකොට දූෂිත දේසපාලුවන්ට මල පනිනවා? තිත්ත ඇත්ත .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 128 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන 25ක් අතුරුදහන්
2024 ඔක්තෝබර් මස 09 410 0

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්,කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ , ලොරි රථයක්, අස්ථානගත වි ඇති බැව් ජාතික විග


නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 1021 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1692 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 139 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 2079 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39534 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25749 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 361 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1194 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site