ශිහාන් ප්‍රනාන්දු යනු නවක ගායකයෙකි. ඔහු විසින් පසුගියදා එළිදැක්වූ "කරපිංචා මාලේ" ගීතයත් සමග ඔහුට බොහෝ රසික ප්‍රතාචර හිමිවිය. වෙනස් සංකල්පයක් යටත් ලියැවුණු මේ ගීතය පිළිබඳව ශිහාන් අපත් සමග පැවැසුවේ මෙවැනි අදහසකි.
"මේ ගීතය ගැන කිව්වොත් ඇත්තටම Official විදිහට දාපු පළවැනි මියුසික් වීඩියෝව. මීට කලින් සිංදු කරලා තියෙනවා. දැනට YouTube එකේ මගේ අනිත් සිංදු අහන්න පුළුවන්. මට ඇත්තටම ඕන වුණේ, වෙනස් සිංදුවක් කරන්න. වෙනස් වීඩියෝවක් කරන්න. හැබැයි ඒදේට තේරුමක් තියෙන්න ඕනෙ කියලා හිතුණා. පොඩි සතුටක් එක්ක තේරුමක් තියෙන ගීතයක්. අපි හිතමුකෝ සීනි තියෙන අයට සීනි කන්න එපා කිවුවට අහන්නේ නැහැනේ. ඒකට හොඳ හාලක් වගේ දෙයක් කන්න වගේ අදහසක් තමයි මේ ගීතයෙන් එන්නේ. අපි දැන දැන වැරදි කළාට ඒ වැරැද්දට මොකක් හරි දෙයක් කරන්න ඕනේ. ඒ වැරැද්ද නැති කරගෙන කවදා හරි දිනන්න ඕනේ කියලා තමයි තියෙන්නේ."
"තාලා රූප" විසින් තමයි මෙහි වීඩියෝව කළේ. සිංදුවේ පද රචනය සහ මෙලඩි එකත් මගේ. සංගීත කළේ මියුසික් අවන් එකේ ලහිරු පෙරේරාත් එක්ක එකතු වෙලයි. ගීතයට මේ දවස්වල හොඳ ප්‍රතිචාර තියෙනවා. දැනට නාළිකා දෙක තුනකත් ප්‍රචාරය වෙනවා. මේ ගීතියට ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම කරන්න සැලසුම් කරපු දේ ඒ අකාරයෙන්ම ඉටුවෙලා තියෙනවා කියලා මට හිතෙනවා."
ඩිලාන් ක්‍රිෂාන්ත
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශිහාන්ගේ 'කරපිංචා මාලේ' ට ප්‍රතිචාර ගොඩයිලු