නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය කණගාටුව පළ කරයි
ගුවන් යානා කිහිපයකට බලපෑ තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පසුගිය දින කිහිපය තුළ ගුවන් ගමන් කිහිපයක් අවලංගු කිරීමට සිදු විය.
කවදත් මගී ආරක්ෂාව අපගේ ඉහළම ප්‍රමුඛතාවය ලෙස සලකමින් මෙම ගැටළු නිරාකරණය කර සාමාන්‍ය මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට අපි උනන්දුවෙන් කටයුතු කරමින් සිටිමු.
අපගේ වටිනා ගුවන් මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව අපි සමාව අයදින අතර අපගේ ගනුදෙනුකරුවන්ගේ ඉවසීම අපි බොහෝ සේ අගය කරමු. ගුවන් ගමන් වාර අවලංගු වීම හේතුවෙන් අපහසුතාවයට පත් වූ ගුවන් මගින් අවශ්‍ය වූ ආහාර සහ නවාතැන් පහසුකම් සපයා දී ඇති අතර, සියලු දෙනාම ඔවුන්ගේ අවසන් ගමනාන්ත වෙත රැගෙන යාමට අපි වෙහෙස මහන්සි වී වැඩ කරමින් සිටිමු.
තලාව,හැළඹවැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරු දැරියන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්විමෙන් රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.
දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් ස
ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්
ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකන් කනගාටුව ප්‍රකාශ කරයි
de silva Sunday, 10 November 2024 06:15 PM
ගුවන් ගමන් කිහිපයක් කොහොමද එකවර ෆේල් වෙන්නේ? ඔය එක එක ප්‍රශ්න නිසා මගියෝ රස්තියාදු වුණු පළවෙනි සැරේ මේක නෙවේනේ? ඔහොම වුණාම මිනිස්සු ඕක බුක් කරන්නේ නැහැ... අනිවාර්යයෙන්ම මේ වසරේත් ඕක පාඩු ලබනවා, ගුවන් යානා සමාගම් පාලනය අද කාලේ බොහෝ දුරට ආණ්ඩුවලින් කරන්නේ නැහැ. ඕක විකුණලා දමන්න බැරි නම් වහලා දමන්න.. නිකරුනේ අපේ බදු සල්ලි නාස්ති නොකර...
RachithMonday, 11 November 2024 02:21 AM
ඕක හිතලාම කරන දෙයක්ද කොහේද? මං කීප පාරක්ම ලංකාවට ආවා ශ්‍රී ලංකන් එකේ. ඒවා ඔක්කෝම full. හැබැයි හදිසියකට ඒකේ 24/7 එකට call ගත්තොත් එක්කෝ ඒක චීන number එකකට යනවා. නැත්නම් වැඩ නැහැ. දුර යන flights වල මුලු flight එකටම තියෙන්නේ rest rooms දෙකයි. අනිත් ඒවා ඔක්කොම lock හරි leak වෙනවා හරි. Air line එකෙයි, air port එකෙයි කරන්න හුඟාක් දේ තියනවා. සල්ලි වියදම් නොවෙන.... අඩුම ගානේ complain කරන්නවත් තැනක් නැහැ...
UL-Usully Late Sunday, 10 November 2024 07:35 PM
"ඉඟුරු දීලා මිරිස් ගත්තා" කියන්නේ මේවාට තමයි.
sugath Monday, 11 November 2024 12:54 AM
ඔය විකිණුවත් කවුරුවත් ගන්නේ නැහැ. අන්තිමට ඕකේ ඉතුරු වෙන්නේ දිරාගියපු ප්ලේන් කෑලි ටිකකුයි ඕකේ බෝඩ් එකයි ණය ටිකයි විතරයි. මේකේ සාපේ මහින්දට... මොකද මිනිහාගේ උද්දච්ඡකම නිසයි එමිරේට්ස් පන්නා ගත්තේ...
pj Monday, 11 November 2024 05:19 AM
කලබල වෙන්න එපා . ඕක ගොඩ දාන එක මට මහ ලොකු කජ්ජක් නෙමෙයි .අර නාකි මනුස්සයා සෙට් කරලා දුන්න IMF නයෙන් ඕක ගොඩ දාන හැටි මම පෙන්වන්නම් .බැරිම උනොත් දාලා දුවන හැටි මම පෙන්නන්නම්
Janii Monday, 11 November 2024 08:28 AM
Sri Lankan Airlines එකේ UL කියන කෝඩ් එකට Usually Late කියලා සුද්දො කියන්නෙ නිකං නෙමෙයි නෙ. සාමාන්ය දවසකටත් පැයක් විතර පරක්කු කරලා සොරි කියල ප්ලේන් එක ඇතුලෙ announcement එකක් දෙනවා
sene Monday, 11 November 2024 11:44 AM
මොනවා වුණත් අපි ඕක දෙන්නේ නැහැ... ජේවීපී / එන්.පී.පී...