IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්

(ළහිරු හර් ෂණ)

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131වන සභාපති පදවි ප්‍රාප්ති උත්සවය පසුගියදා (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ.

එම සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසිනි නව සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආචාර්ය සුරන්ත පෙරේරා මහතාට ධුරය නිල වශයෙන් පිරිනැමීම සිදුවිය. 

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 2025 මාර්ග සිතියමද එහිදී එළිදැක්වීය. අම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සමාජිකයින් රැසක් එක්වසිටි අතර මහබැංකු අදිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ආරාදිතයින් පිරිසක්ද එක්වසිටියහ.

 



අදහස් (1)

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට නව සභාපතිවරයෙක්

Niranga Tuesday, 14 January 2025 08:21 AM

රට විනාශ කර තවත් සංගමයක් තමයි.. ලෙඩ්ඩු උකසට තියලා වාසි ගන්නවා

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වෙලේ සුදාට,බිරියට,සහෝදරියට කෝටි 22ක දඩයක්
2025 ජනවාරි මස 15 243 0

හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම


අධිකරණයේ ’’ආරච්චි’’ ලෙස පෙනී සිට මත් ජාවාරම් කළ කාකාස රිමාන්ඩ්
2025 ජනවාරි මස 15 67 0

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග දෙකක් කොළඹදී
2025 ජනවාරි මස 15 114 0

සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස


බහලුම් නිෂ්කාශන ප්‍රමාද ගාස්තුව ආනයනකරුවන්ගේ කරපිටට
2025 ජනවාරි මස 15 157 1

ප්‍රමාද වූ බහලුම් දහසකට අධික සංඛ්‍යාව නිදහස් කිරීමේදී ආනයනකරුවන්ට අවම වශයෙන් රුපියල් කෝටි 10 කට අධික අමතර මුදලක් වැය කිරීමට සිදුවනු ඇතැයි මෙරට ප්‍රධාන


නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් චින්තක
2025 ජනවාරි මස 15 125 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා පත්කර ඇත.


ගල් ඔය කැඩුණු බැම්මට පිළියම අද සවස ඇරැ⁣ඹෙයි
2025 ජනවාරි මස 15 231 0

අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 248 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site