(යොහාන් භාසුර)
ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කළ 44 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ (2024) හොඳම නළුවන් ලෙස ශානක උදාර රාජරත්න සහ මුදිත දිසානායක ද, හොඳම නිළියන් ලෙස සිළිඳු රන්වල සහ දිව්‍යශාරිකා බි්රජට් බ්‍රෙන්ඩන් සම්මාන හිමිකරගත්හ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ජාතික යෞවන සම්මාන උළෙල 2024 කොළඹ අරලිගහ මන්දිරයේදී අද (6) පස්වරුවේ පැවැත්විණ.
‘හයිනා ටවුන්’ නාට්‍යයේ ‘ස්ටැන්ලි’ගේ චරිතයට පණ පෙවූ ශානක උදාර රාජරත්න දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස ද, එම නාට්‍යයේම ‘සාරා’ගේ චරිතයට පණදුන් සිලිඳු රන්වල හොඳම නිළිය ලෙස ද, සම්මාන ලැබූහ.
මුදිත දිසානායක ‘වාසනා වේවා’ කෙටි නාට්‍යයේ ‘ලොතරැයි වෙළෙන්දා’ගේ චරිත වෙනුවෙන් ද, දිව්‍යශාරිකා බි්රජට් බ්‍රෙන්ඩන් ‘දුක්ගිනි සින්දන’ කෙටි නාට්‍යයේ ‘ධාරා’ගේ චරිත වෙනුවෙන් හොඳම න`ඵවා සහ නිළිය සම්මාන ලැබූහ.
(ඡායාරූප: සුමුදු හේවාපතිරණ)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරු
නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මි
හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ශානක - මුදිත - සිළිඳු - දිව්‍යා හොඳම නළු - නිළි සම්මාන දිනති