IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මැතිවරණයට ඉදිරිපත් නොවුනත් දේශපාලන කටයුතුවලින් ඉවත් නොවන බවද තමා ගැන විශ්වාසය තැබූ අනුරාධපුර ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සේවය කරන බවද සේමසිංහ මහතා සඳහන් කරයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ණය තිරසර බව ඇති කිරීමට අවශ්‍ය දිව් පාර්ශවික හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරමින් ළඟා කරගත් ජයග්‍රහණ ගැන නිහතමානීව ආඩම්බර වන බව පවසන සේමසිංහ මහතා රටේ ජනතාවගේ ආර්ථික හා දේශපාලන කියැවීම වෙනස් එකක් බව ජනපතිවරණ ප්‍රතිඵල වලින් මනාව ඔප්පු වී තිබෙන බවද සඳහන් කරයි.



අදහස් (8)

ශෙහාන් සේමසිංහත් මහ මැතිවරණයට සමු දෙයි

Kazi Shajahan Thursday, 10 October 2024 05:13 PM

දැන දැන පරදින්න බැහැනේ... රනිල් ගාවට ගිය අයට විනාශය ඉක්මණටම ළඟාකරගත්තා.

:       1       6

Tikiri Thursday, 10 October 2024 05:35 PM

අවසාන වාක්‍ය ඉතාමත් නිවැරැදියි..!

:       1       19

ගමේ එකාලා Thursday, 10 October 2024 05:41 PM

තරග කළොත් අනිවාර්යෙන්ම පැරැදිලා, කිචවෙලා, නෝන්ඩි වෙලා, කුල්ලකුජීත වෙනවාමයි. එහෙම වෙන්න බයයි කියන එකයි ඔය පොර ටෝක් එකේ යටි පෙළ. නරිවාද බේරෙනවා ඔන්න ඔහෙගේ රෙද්ද පල්ලෙං.

:       6       25

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 06:03 PM

පණ්ඩිත ටෝක් දෙන අම්බ මෝඩයෙක් තමයි මෙයත්, ඔයා දෑනට මහ මැතිවරණයට විතරක් සමු දෙන්න, රජරට ජනතාව ඔයාට දේශපාලනයෙනුත් සමුදෙයි.

:       19       16

පිටරටවැසියා Thursday, 10 October 2024 06:06 PM

ඉල්ලුවට මනාපෙ හම්බ වෙන්නෙත් නෑ, ජනතාවගෙන් අසුචි පාරකුත් කාලා තමයි ගෙදර එන්න වෙන්නේ... රට කාපු තක්කඩි හැත්ත...

:       14       14

sukitha Thursday, 10 October 2024 06:28 PM

ඇත්තටම ගෝඨාභයගේ අසාර්ථකත්වයට හේතු වුනේ මේ පිරිස ගැන එතුමාගේ තිබුණ අකැමැත්ත කියලා කියන්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ දෙයක්. බලාපොරොත්තු නොවූ හොඳ ප්‍රතිඵල ගෙනැවිත් තියෙනවා..

:       10       7

කුකුල් චමින්ද Thursday, 10 October 2024 06:48 PM

මේ වගේ රට කාපු තක්කඩින්, ගමක මරණාධාර සමිතියකටවත් පත්කරන්න එපා... ඒකෙනුත් හොරකලා, බංකලොත් කරලා දායි.

:       0       4

amedi Thursday, 10 October 2024 07:13 PM

අපේ රටට අබ සරණයි. පලපුරුදු නැති පාර්ලිමේන්තුවක්... අපි ඉඳලා බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 77 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 108 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 126 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 514 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 803 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 252 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site