IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ශා. පීතර විදුහලට කඩුලූ 6 ක ජයක්

කොළඹ ශාන්ත පීතර විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනී විදුහල අතර බම්බලපිටියේදී පැවති අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ශාන්ත අන්තෝනී විදුහල පරදවා කඩුලූ 6 ක ජයක් ලබාගැනීමට ශාන්ත පීතර විදුහල සමත්විය.  

වමතින් දඟ පන්දු යවන ශාන්ත පීතර විදුහල් පිලේ සහන් නානායක්කාර දෙවැනි ඉනිමේදී ලකුණු 23 කට ප‍්‍රතිවාදී පිලේ කඩුලූ 5 ක් දවාලමින් තරගයේ ජයග‍්‍රහණයට මං විවර කර දුන්නේය. දුශාන් හේමන්ත නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහලේ ජයග‍්‍රහණය තහවුරු කළේය.

ශාන්ත අන්තෝනී විදුහල් පිලේ සචින් බුලත්සිංහල නොදැවී ලකුණු 94 ක් රැස්කරමින් සහ ලකුණු 53 කට කඩුලූ 6 ක් දවාලමින්, පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වුවත් පරාජයෙන් ගැලවීමට එය ප‍්‍රමාණවත් නොවීය.

ශාන්ත අන්තෝනී විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 187 (එන්. නානායක්කාර 26, සචින් බුලත්සිංහල නොදැවී 94, ජූලියන් ද සිල්වා 48/4, ක‍්‍රිශාන් ප‍්‍රනාන්දු 23/2, රනිත ලියනආරච්චි 24/2, සුදිල් දිසානායක 26/2) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 146 (කේ. දීපාල් 38, ඞී. පන්ඩිතරත්න 31, සහන් නානායක්කාර 23/5)

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 206 (ශෂින් ප‍්‍රනාන්දු 82, ලහිරු මිලන්ත 61, රනිත ලියනආරච්චි 31, සචින් බුලත්සිංහල 53/6,) සහ දෙවැනි ඉනිම කඩුලූ 4 ක් දැවී 128 (ශෂින් ප‍්‍රනාන්දු 37, ජූලියන් ද සිල්වා 20, ලහිරු මිලන්ත 20, දුශාන් හේමන්ත නොදැවී 41)

**



අදහස් (0)

ශා. පීතර විදුහලට කඩුලූ 6 ක ජයක්

රජීන්ද්‍ර Tuesday, 26 February 2013 05:21 PM

අපේ කොල්ලො රගර් වලට වගේම ක්‍රිකට් වලටත් දක්ෂයි. (නි)

:       0       0

අමිත් Wednesday, 27 February 2013 11:43 AM

පීතර විද්‍යාලයට උණුසුම් සුබ පැතුම්..! (ස)

:       0       0

ප්‍රියංකර Wednesday, 27 February 2013 02:00 PM

අපගේ උණුසුම් සුබ පැතුම්...! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 33 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2127 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1088 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 958 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 738 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2504 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38821 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site