ඕස්ටේ්රලියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘බිග් බෑෂ්’ තරගාවලියේ මෙල්බන් ස්ටාර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරන ඕස්ටේ්රලියානු පිලේ හිටපු සුපිරි පා දඟ පන්දුයවන ක්‍රීඩක ෂේන් වෝන්ට විනය විරෝධි හැසිරීමක් හේතුවෙන් එම තරගාවලියේ තරගයක් තහනම් කර ඩොලර් 4500 ක දඩයක් ද පනවා තිබේ.
මෙල්බන් ස්ටාර්ස් පිල සහ මෙල්බන් රිනගේඞ්ස් පිල අතර මෙල්බන්හිදී පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල්ස් සහ ෂේන් වෝන් අතර ඇතිවූ ගැටුමක් මෙම තහනමට හේතු වී තිබේ.
සිද්ධිය පිළිබඳව ඕස්ටේ්රලියානු ක්‍රිකට් ආයතනය විසින් කරන ලද පරීක්ෂණයෙන් පසුව ෂේන් වෝන් චෝදනා තුනකට වැරදිකරු කළ අතර සැමුවෙල්ස් චෝදනා දෙකකට වැරදිකරු විය.
දඬුවම පැනවීමෙන් පසුව ෂේන් වෝන් පවසා ඇත්තේ නායකයා මෙන්ම ක්‍රීඩකයකු ලෙසද තමන්ගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෂේන් වෝන්ට තරග තහනමක්
සිරිසේන Wednesday, 09 January 2013 01:53 AM
ඔයා ඕවට කණගාටු වෙනද ඕනේ නැහැ! (නු)
උපුල් Tuesday, 08 January 2013 09:22 PM
තරග ටිකම තහනම් කරනම් නියමයි(නු)