මේ වසරේ බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් මුලින්ම රඟපෑ ‘ෆෑන්’ චිත්රපටය එළැඹෙන සති අන්තයේ සිට චීනයේ නගර කිහිපයක ප්රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. සිය වියදම් මුදලද සොයා ගැනීමට අපොහොසත්වූ මෙම ෂාරුක්ගේ ‘ෆෑන්’ චිත්රපටය ඔහු රඟපෑ අසාර්ථක චිත්රපටයක්.
2000 වසරේ සිට පසුගිය වසර දක්වා ඔහු රඟපෑ සියලු බොලිවුඩ් චිත්රපට අති සාර්ථකවූ අතර, මේ වසරේ ඔහු දායකවූ ‘ෆෑන්’ චිත්රපටය අසාර්ථක වීම බොහෝ දෙනෙකුට පුදුමය දනවන්නක්. එහෙත්, සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්රපටය මෙසේ අසාර්ථක වීමට හේතුව නම් ෂාරුක්ගේ ජනප්රියත්වය මෙම චිත්රපටය තුළ ඕනෑවටත් වඩා ඉදිරිපත් කිරිමට හේතුවෙන් එය එසේ සිදුවන්නට ඇති බවයි.
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදහන් වී ඇත
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඇදහැලෙන මහ වැසි නිසා කලුගඟේ ජල මට්ටම මුවගම ස්වයංක්රීය ජල මාපකයේ අද( 11) පෙරවරු 10.15 වන විට මීටර් 5.2ක් වු පිටාර මට්ටමට ඉහළින් සුලු ගංවතුරක අවදානම් මට්ටමට පැම
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ෂාරුක්ගේ 'ෆැන්' චිත්රපටය චීනයේ