IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ෂාරුක් එක්ක සනී සරාගි වෙලා

මේ වසරේ තිරගත වූ "මස්තිෂාදේ" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමා රසික පිරිස් මුණගැසුණු සුරූපී සරාගී නිළි සනී ලියෝන්ගේ චිත්‍රපට කිහිපයක්ම මේ වසරේ ඉදිරි කාලයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා.

මේ අතරින් ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන "රායිස්" චිත්‍රපටයේද "අයිටම්" ගීතයක් සඳහා නර්තනයෙන් එක්වීමට සනී ලියෝන්ට අවස්ථාව ලැබිලා. එහි එන "ලයිලා ඕ.. ලයිලා" ගීතය සඳහා සනී නර්තනයෙන් දායක වෙලා. මෙය "සනී - ෂාරුක් ඛාන්" සමග ප්‍රසිද්ධියේ සිනමා රංගනයක එක්වෙන පළමු අවස්ථාව වෙනවා. මෙම චිත්‍රපටය ජූලි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදක කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

ෂාරුක් ඛාන් සමගින් මෙහි ප්‍රධාන චරිතයට පාකිස්තානු සම්භාව්‍යයක් ඇති මහිරා ඛාන් හා නව්සූඩාන් සිද්දික්ද එක්වෙන අතර, චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය මත නිර්මාණයක වූවක් බව සඳහන්. "රායිස්" චිත්‍රපටයට අමතරව සනීට සුපිරි නළු අමීර් ඛාන් රංගනයෙන් දායක වන "දංගල්" චිත්‍රපටයේද "අයිටම්" ගීතයක් සඳහා එක්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙහි රූපගත කිරීම් කටයුතු තවමත් සිදුකර නොමැති අතර, බොහෝ දුරට මැයි මාසයේ මුල් සතියේදී මෙම "අයිටම්" ගීතයේ රූපගත කිරීම් කටයුතු සිදු කිරීමට චිත්‍රපට "දංගල්" චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිතේෂ් තිවාරි සැලසුම් කරමින් සිටින බවයි සඳහන් වෙන්නේ. එම චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් 23 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. 



අදහස් (0)

ෂාරුක් එක්ක සනී සරාගි වෙලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 16 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 165 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 107 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 526 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1019 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site