බොලිවුඩයේ "කිං ඛාන්" ලෙස හඳුන්වන ෂාරුක් ඛාන් ජූලි 19 වැනිදා එළිදක්වන "ෆේමිනා" සඟරාවේ මුල් කවරයට එක්ව සිටියි. මෙහි ෂාරුක් ඛාන් පෙනී සිටින්නේ මේ වසරේ "මිස් ෆේමිනා" රූප රාජිනි තරගයේ පළමු ස්ථාන ත්‍රිත්වය දිනාගත් ඉන්දීය සුරූපිනියන් තිදෙනා සමගිනි.
ඔවුන් වන්නේ ප්‍රියදර්ශනි චෙටර්ජී, සුෂ්රුති ක්‍රිෂ්නා හා පන්ක්රු ගිඩ්වානිය. මෙම සඟරාවේ ප්රකාශයකයන් පවසන්නේ, ෂාරුක් මෙවැනි කවරයක් සඳහා පෙනී සිටින්නේ වසර 10කට පසුව බවයි. ඒ බැවින් මෙවර (ජූලි මාසයේ) "ෆේමිනා" කවරයට ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇතැයිද ඔවුන් පවසා ඇත. මෙම ප්‍රකාශකයන් වැඩිදුරටත් පවසා සිටියේ, ලබන වසරේ ෂාරුක් රංගනයෙන් දායක වන "ඩියර් සින්දගී" චිත්‍රපටයේ ආරාධිත නර්තනයක් සඳහා මෙම සුරූපිනියන් එක්වීමට නියමිතව බවයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෂාරුක් කෙල්ලෝ එක්ක