ඉම්ටියාස් අලිගේ අලුත්ම සිනමා නිර්මාණය වූ %Prague^ චිත්‍රපටයේ රූපගත කිරීම් මේ දිනවල පන්ජාබ් නගරයේදී සිදුවෙමින් පවතින බව සඳහන් වේ. ඉම්ටියාස්ගේ මෙම අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව සඳහා පණපොවනු ලබන්නේ සුපිරි නළු ෂාරුක් ඛාන්ය. ඔහුගේ සිනමා පෙම්වතිය ලෙස යළිත් වරක් එක්ව ඇත්තේ අනුෂ්කා ෂර්මායි. මෙම චිත්‍රපටය ලබන වසර අවසානයේ තිරගත වීමට නියමිතය.
ෂාරුක් ඛාන් මෙහි මාර්ගෝපදේශකයෙකු ලෙස චරිත නිරූපණය කරන අතර, චිත්‍රපටය 2002 වසරේ තිරගත වූ "ද රින්ග්" හොලිවුඩ් චිත්‍රපටයේ අනු නිර්මාණයක් වන බවද සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා
හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෂාරුක් ඛාන් මේ දවස්වල ෂූටිං
bhanuka Saturday, 20 January 2018 06:06 AM
මම ඒ ෆිල්ම් එක බැලුව නියම ෆිල්ම් එකක් ඒ වගේ ෆිල්ම් එකක් හදවතට දැනෙන්න කරන්න පුළුවන් ලෝකේ එක්කෙනාටයි ඒ ෂාරුක් ඛාන් විතරයි