IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

බොලිවුඩයේ රජු ලෙස සැලකෙන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්, සිය මව සහ පියා වරක් ජීවත්වූ දිල්ලි නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක මහල් දෙකක් ඉන්දීය රුපියල් කෝටි 37 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 129 ක් පමණ) වියදමින් මිලදී ගෙන ඇතැයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඒ සඳහා ආර්යන් ඛාන් ඉන්දීය රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඇති බවද එම පුවත්පත සඳහන් කළේය. ෂාරුක් ඛාන් සිය රංගන දිවියේ මුල් අවධියේදී ගෞරි ඛාන් සමඟ මෙම ගොඩනැගිල්ලේ ජීවත්ව ඇති බවත් ආර්යන් ඛාන් මිලදී ගත් මහල් දෙක ගෞරි ඛාන් ඇයගේ අතින් අලංකාර කර ඇති බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

මෙම මහල් නිවාසයේ පහත මහල් දෙකේ අයිතිය ෂාරුක් ඛාන් සතු වන බවද එම පුවත්පත පෙන්වා දුන්නේය. එම නිසා ආර්යන් ඛාන්ට මෙම ගොඩනැගිල්ලේ විශේෂ වැදගත්කමක් තිබෙන බවද ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.



අදහස් (5)

ෂාරුක් පුතා ෂාරුක්ගේ ගේ මිලදී ගනී

Lankabarana Friday, 02 August 2024 10:45 AM

ඔන්න ඕක තමයි සිංහල බෞද්ධ ජනතාව හා අනෙකුත් ජනතාව අතර තියෙන වෙනස .සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ජනතාව තමන්ගෙ දරුවන්ට දේපළ විකිණීම කරන්නේ නැහැ ඔවුන් විශ්වාස කරන්නෙ යනකොට කිසිවක් ගෙනයන්නේ නැහැ කියලා තමයි ඉතින් ඔවුන් කරන්නේ දරුවන්ට දේපොළ තෑගි දීදීම පමණයි

:       8       10

NimalFriday, 02 August 2024 11:14 AM

සිංහල බෞද්ධ අය විතරක් නෙමෙයි ලංකාවේ අනිත් අයත් එහෙම තමයි.... අනික මැරෙනකොට ගෙනියන්නේ නෑ තාම...

:       4       9

ඇණටෝල්Friday, 02 August 2024 11:55 AM

මෙතන කියල තියෙන්නේ ශාරුක්ලා ඉස්සර හිටි ගෙදරක් ගැන . ශාරුක් ඛාන් තමන්ගේ ගෙදර විකුණුවා කියල කියල නෑ . නැතිනම් ඒ ගොඩනැගිල්ලේම පහත මහල් දෙකක් ශාරුක්ට අයිතියි කියන්නේ නෑනේ .සිංහල හරියට කියවන්න බැරි වුනත් හැම දේටම ජාතියයි ආගමයි ගාවගෙන අපේ එක තමයි හොඳම කියන්න උත්සහ කරන අයත් ඉන්නවා .

:       4       40

සමන්Saturday, 03 August 2024 08:42 AM

බොහෝ සිංහල බෞද්ධයන්ට යමක් හරියට කියවා තේරුම් ගන්න තරම් මොලයක් නෑ... මෝඩ චූන් විතරයි

:       1       6

ලසන්ත Friday, 02 August 2024 10:49 AM

ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 2.64 ක මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවා ඇත" කවුරුන් කොයි රටේ වුවද, තමන් නීතිගරුකව ඉපැයූ මුදලින් රජයට නිසිලෙස බදු ගෙවා අත්පත් කරගත්තෙ නම් ඒ සියලු දේ හී වටිනාකම ඉතා අගනේය.

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1462 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1303 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2047 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2375 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 564 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1134 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35891 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site