(යොහාන් භාසුර)
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර කටයුතු කරයි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්වලින් හිටපු ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.
ෂේන් වොට්සන් (ඕස්ට්‍රේලියාව), ජැක් කලිස් (දකුණු අප්‍රිකාව), බ්‍රයන් ලාරා (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුර්කාර් (ඉන්දියාව) සහ ඉයන් මෝගන් (එංගලන්තය) සෙසු කණ්ඩායම්වල නායකව ලෙස කටයුතු කරති.
මෙම තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සංගක්කාර යළි පිටියට
Bandula Wednesday, 09 October 2024 01:23 PM
ඔව් ඔව් හම්බකළා මදිනේ, තව ඩොලර් කුට්ටියක් කඩා ගන්න එන්න. සුද්දන්ගේ තනතුරු, නම්බුනාම සල්ලි වලට ලංකාවේ ක්‍රිකට් පාවා දුන්නු කෙනෙක්...
රම්බොඩ Wednesday, 09 October 2024 01:47 PM
රටෙත් නැති, රටටත් නැති කෙනෙක් සල්ලිවලට බල්ටි ගැහුවම අපට පාන්ද?