IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

 

(ගයාන් සූරිය ආරච්චි )

සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමුදා සහ පොලිස් නිල ඇඳුම් සහ ඇත්දලළ යුගලක් සමග ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහාබාගේ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 39 ත් අතර වයස්වල පසුවන සිව් දෙනෙකි.

මහා භාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත  ඇලපිටිවල, මඟුල් පොකුණ, හොරපේ යන ප්‍රදේශවල වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් සන්තකයේ තිබී යුද හමුදා ක්‍රීඩා ටී ෂර්ට් එකක්, කැමා ටී ෂර්ට් 2 ක්, යුද හමුදා නිල ඇඳුම් දෙකක්, ඉණ පටියක්, පුවස් එකක්, ව්‍යාජ පිස්තෝලයක්, අඟල් 32 ක ඇත්දල යුගලක්, පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් තුනක්, පොලිස් ගමන් කථනයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්  සහ මිළිග්‍රෑම් 700ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

තාක්ෂණික නිලධාරියා දුරකතන කුලුනෙන් වැටී මරුට
2025 පෙබරවාරි මස 02 157 0

වවුනියාව මහරම්භකුලමේදි දුරකථන කුළුණක් ගලවා පිළිසකර කිරීමට ගිය තාක්ෂණික නිලධාරියකු ඊයේ (01) එම කුළුණමතින් අ‍ැදවැටී මියගොස් අ‍ැතැයි වවුනියාව පොලිසිය


හාල් -පරිප්පු -රට ඉඳි වේයන්ගොඩ ගබඩාවක දිරාලා
2025 පෙබරවාරි මස 02 517 0

ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීම සදහා 2023 වසරේ මෙරටට ලැබුණු සහල්, රට ඉඳි සහ පරිප්පු මෙට්‍රික් ටොන් 1556ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජ


පොලිසියේ ලොකුපුටු 4කට ස්ථාන මාරු
2025 පෙබරවාරි මස 02 624 0

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට හා නිලධාරිනියකට පෙබරවාරි 05 දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා


නිතී විරෝධි දුම්වැටි සමඟ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 02 137 0

රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන


සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 02 284 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමු


අද වැස්ස නෑ
2025 පෙබරවාරි මස 02 76 0

දිවයිනේ වැසි තත්වය අඩුවීමක් අද දින බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 715 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 723 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site