IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සීඅයිඩිය කරන්නාගොඩගේ කටඋත්තරයක් ගනී

යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන සිද්ධිය ගැන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති හා නැවියන් කිහිපදෙනකුගේ කටඋත්තර ගන්නා බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද (8) ප්‍රකාශ කළේය.

දෙහිවල නාවික හමුදා මුරපොළේදී පැහැරගත් බව කියන සිසුන් පස් දෙනකුද එම 11 දෙනා අතර වන බවත් නාවික හමුදාවේ නිලධරයන් තිදෙනකු ඊට හවුල් බවට තොරතුරු ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

සීඅයිඩිය කරන්නාගොඩගේ කටඋත්තරයක් ගනී

නාලක Wednesday, 08 July 2015 01:22 PM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 09 July 2015 01:39 AM

පිවිතුරු යහපාල කියන්නේ කැලේ නීතිය දන්නා ප්‍රජාතන්ත්‍රවාදී නීතිය ගැන අබමල් රේණුවකවත් දැනුමක් නැති මනුස්සයෙක්. කවුරු වුණත් රටේ නීතියට අනුවයි දඬුවම් කළයුත්තේ (නි)

:       0       0

සජිත් Wednesday, 08 July 2015 02:43 PM

නාලක..කොටි ඩයස් පෝරාව සතුටු කරන්නනම් තව ගොඩක් දේ කරන්න වෙනවා. (බ)

:       0       0

සංජීව Wednesday, 08 July 2015 02:46 PM

රට බේරාගත් අභීත රණවිරුවන් මෙලෙස නීතිය හමුවට පැමිණවීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.. මීට පෙර දිගුදුර විහිදුම් බලකායේ සෙබලකුට මරණ දඩුවම නියම කළේය.. ඒ ඔවුන් තමන්ගේ පුද්ගලික වෛරයන් පිරිමසා ගැනීමට සිදුකළ ක්‍රියාවන් නොව ක්‍රියාන්විතයේ නියුතු හමුදා සෙබලකු වශයෙන් රට වෙනුවෙන් සිදුකළ මානුෂීය මෙහෙයුම අතරතුරදී මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකල යම් යම් මෙහෙයුම්ය.. අහිංසක දමිල ජනතාව ඝාතනයට ලක් වී ඇත්නම් ඒ අත්වැරැදීමකින් විය හැකිය.. මේ අයුරින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාකාරකම්වලදී සිදුවූ දේවල් සම්බන්ධව රණවිරුවන් නීතිය හමුවට පැමිණවීම ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මගින් මේ වනවිට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති රණවිරුවන් 42 නාගේ ඉරණම පිළිබදව මේ රජය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබදවත් පෙරනිමිත්තක් ද..? (බ)

:       0       0

චතුර Wednesday, 08 July 2015 03:30 PM

නාමල්, ඔයා කිව්වත් නැතත් එතුමා අපිට ජාතික වීරයෙක් වෙලා ඉවරයි. ඔයාලගේ හිතේ තියන ඒවා සිහින විතරයි. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 09 July 2015 03:23 AM

පැහැර ගැනීමට සම්බන්ධ වූ මොවුන්ටත් දරුවන් ඇතැයි සිතමි. එහෙම වෙලත් දෙමවුපියන්ගෙන් කප්පම් ගැනීමට මුදල් තණ්හාවට කරලා තියෙන දේ බොහොම නින්දිතයි. මෙවැනි අපරාධවලට සිරදඬුවම් වලට අමතරව සම්බන්ධ වුවන්ගේ ප්‍රජා අයිතියද නැති කල යුතුයි. (ස)

:       0       0

සුරේන් Wednesday, 08 July 2015 03:57 PM

ඔව් ඔව් අපි ජාතිවාදී නොවී දෙමළුන් මරපු ඔක්කොමටම දැඩි දඬුවම් දෙන්න ඕනේ ,පුහ් ,හැබැයි 88-89 කාලේ අහිංසක කොල්ලෝ මරපු එක සාධාරනයි මොකෝ උන් යු එන් පී නෙමෙයිනේ (නදී)

:       0       0

සිදත් Wednesday, 08 July 2015 04:01 PM

'අතුරුදන් කලේ කොටින්වයි' කියලා බලාගෙන හිටියා වගේ කියන්නේ. යහපාල උන්නැහේ ඒ කාලෙ වැඩකලේ යුධ හමුදා බුද්ධි අංශයේද? එතකොට මේ ළමයින්ගෙ දෙමාපියන්ගෙන් ලක්ෂ ගනන් කප්පම් ඉල්ලල තියෙන්නේ කවුද? (නදී)

:       0       0

ශෂී Thursday, 09 July 2015 03:37 AM

හැමෝම කොටි කියලා තමුන් කරපු වරදට ජාතිය මැදට දාලා සාධාරණය කරන්න එපා. (ස)

:       0       0

නුවන් Thursday, 09 July 2015 03:54 AM

සාධාරණයෙන් ජයගත් යුද්ධයක් නැත. දැන් අපි යුද්ධය ජයගෙන ඇති නිසා දැන් ඔය කුණු ගොඩවල් අවුස්සන්නේ නැතිව ඉන්නවනම් හොදයි. මොකද යුද්ධය ජයගත් රණවිරුවන් පෝරකයට ගෙන නොයායුතු බැවිනි.(ම)

:       0       0

ශාමන්ත වෙල්ගම Thursday, 09 July 2015 03:58 AM

නියම වීරයෝ ඉතිහාසයේ හිටියා,දැනුත් ඉන්නවා,නමුත් ඔවුන් එක එකට ඕන විදිහට මිනිමැරුවේ නෑ.අවිගත් සතුරා පමණක් විනාශ කලා.මිනිසුන් හදාගත් ජාතිවලින් අපි වෙනස් වුණත් අප සියලු දෙන මනුෂ්‍යයෝය.එමනිසා නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක කළ යුතුය.(ම)

:       0       0

චන්න බුවනක Wednesday, 08 July 2015 07:39 PM

මුලදී මොනවා කළත් පස්සේ තනිවම තමයි ඕවාට මුහුණ දෙන්න වෙන්නේ. (නි)

:       0       0

තමර Wednesday, 08 July 2015 12:31 PM

විශාල වෙනසක් සිදුවෙමින් යන හැඩයි (නි)

:       0       0

ප්‍රකාශ් Wednesday, 08 July 2015 12:32 PM

බුද්ධිමත් ජනතාව දැන්වත් මේ සිදුවන දේවල් තේරුම්ගත යුතුය. (නි)

:       0       0

නාමල් Wednesday, 08 July 2015 12:36 PM

මේවා බරපතල අපරාධ නේද?ඒ අහිංසක දරුවන්ගේ අම්මලා තාත්තලාට කොච්චර වේදනා ඇද්ද? (නි)

:       0       0

නාමල් Wednesday, 08 July 2015 12:37 PM

මේවා බරපතල අපරාධ. . සමහර ජාතිවාදියෝ ඒ මැරුනු දරුවන් දෙමල නිසා මොහු වීරයෙක් කරන්න හදයි. ඒ අහිංසක දරුවන්ගේ අම්මලා තාත්තලාට කොච්චර වේදනා ඇත්ද? තනතුර නොබලා දැඩි දඩුවම් ලබා දිය යුතුයි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 08 July 2015 12:58 PM

අතුරුදහන් කෙරෙව්වේ සාමාන්‍ය මිනිස්සුන්ව නොවේ කොටින්වයි (නදී)

:       0       0

දිසානායක Wednesday, 08 July 2015 10:56 PM

කරුණාකරලා ප්‍රශ්නයක් ඇතිනොවන විදියට වැඩ කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 31 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 737 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 146 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3481 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1190 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2252 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30690 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23712 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site